
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාදුරුඔය ජාතික වනෝද්‍යානයට මායිම් වූ දියබෙදුම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඇතකුගේ දළයක කොටස් කිහිපයක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු තොරතුරකට අනුව හේනානිගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අගෝස්තු 19 වැනිදා මෙම වැටළීම සිදුකර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙහෙයුම අතරතුර සැකකරු ළඟ තිබී ඇත්දළ කොටස් කිහිපයක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ඇත්දළ කොටස් අගෝස්තු 20 වැනිදා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මෙම ඇත්දළ කොටස් ලබාගත්තේ කොහෙන්ද සහ ඒවා ළඟ තබාගැනීමේ අරමුණ කුමක්ද යන්න සෙවීම සඳහා වනජීවී නිලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ අලින් දැඩි ලෙස ආරක්ෂිත සතෙකු වන අතර, අවසරයකින් තොරව ආරක්ෂිත වනසතුන්ගේ කොටස් ළඟ තබා ගැනීම, ප්‍රදර්ශනය කිරීම, ප්‍රවාහනය කිරීම හෝ විකිණීම තහනම් බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart