1 year ago Tags #ceylonwire “රොකට් මෑන්” දැන් කොහේදැයි වසන්ත සමරසිංහ අසයි ආන්දෝලනාත්මක සුප්‍රීම්සැට් ගැටලුව සම්බන්ධයෙන් පොළොන්නරුවේ පැවති ජන හමුවකදී කම්කරු අමාත්‍ය වසන්ත සමරසිංහ අදහස් දක්වා තිබේ. ඔහු එහිදී පැවසුවේ වඩා වැදගත්
1 year ago Tags #ceylonwire දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 343 ක් අල්ලයි දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ
1 year ago Tags #ceylonwire හමුදා කඳවුරකට රැගෙන ගිය තරුණයෙකු මියයාම ගැන මන්ත්‍රී රාසමානික්කම්ගෙන් චෝදනාවක් බලහත්කාරයෙන් රැගෙන ගොස් පහරදී ඇති බවට වාර්තා වන තරුණයෙකුගේ මළ සිරුරක් මුත්තයියන්කට්ටු වැවේ තිබීයදී සොයා ගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන්
1 year ago Tags #ceylonwire අපිට ළඟින්ම වායු සහිත යෝධ ග්‍රහලෝකයක් හොයාගෙන පෘථිවිය අයත් තාරකා පද්ධතියට ආසන්නතම තාරකා පද්ධතියේ වායු සහිත යෝධ ග්‍රහලෝකයක් ඇති බවට විද්‍යාඥයන් සොයාගෙන තිබේ. ආලෝක වර්ෂ හතරහමාරක් දුරින්
1 year ago Tags #ceylonwire බස් රථයක් පෙරළී 25 ක් මිය යයි කෙන්යාවේ බටහිර ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට යන පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය
1 year ago Tags #ceylonwire තවත් රටවල් ලංකාවෙන් ෆ්‍රී වීසා ඉල්ලයි සංචාරකයන් ලෙස පැමිණෙන සිය රටවැසියන්ට ද වීසා ගාස්තු රහිතව ප්‍රවේශ වීමේ පහසුකම ලබා දෙන ලෙස තවත් බොහෝ රටවලින් ඉල්ලීම් ලැබී
1 year ago Tags #ceylonwire දෙවරක් සඳට ගිය ගගනගාමී ලොවෙල් මියයයි 1970 වසරේ දී අභ්‍යවකාශ යානයේ සිදු වූ පිපිරීමකින් පසුව පවා ඇපලෝ 13 මෙහෙයුමේ සිටි පිරිස ආරක්ෂිතව පෘථිවියට ගෙන ඒමට මඟ
1 year ago Tags #ceylonwire ගුවන් හමුදාවට අමෙරිකාවෙන් ලොකු තෑග්ගක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්සත් ජනපද රජය ගුවන් යානා ඉන්ධන පිරවුම් රථ දෙකක් පිරිනමා තිබේ. ඉහළ වටිනාකමක් ඇති මෙම පරිත්‍යාගය
1 year ago Tags #AIX_රේසිං FIA ෆෝමියුලා 3 ශූරතාවලියට යන පළමු ශ්‍රී ලාංකිකයා බවට යෙවන් ඩේවිඩ් පත්වෙයි යෙවන් ඩේවිඩ් FIA ෆෝමියුලා 3 ශූරතාවලියට තරඟ කරන පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වී තිබේ. 18 හැවිරිදි ඔහු 2026 වාරය සඳහා
1 year ago Tags #ceylonwire ගාසා නගරය අල්ලන්න ඊශ්‍රායලය ගත් තීරණය ගැන ලංකාව කණගාටුවෙන් ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කණස්සල්ල පළ කර තිබේ. ශ්‍රී ලංකාව පවසා