1 year ago Tags #ceylonwire වැඩ වැරද්ද ගත්ත විනිසුරුවරු 30ක් පස්සෙන් කොමිසම පන්නනවලු මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් විනිසුරුවරුන් 30 දෙනෙකුට පමණ එරෙහිව පැමිණිලි සහ චෝදනා මත විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව
1 year ago Tags #ceylonwire වීරගුල පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගනී වීරගුල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කරගෙන තිබේ. පොලීසිය පැවසුවේ රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන
1 year ago Tags #ceylonwire 2025 සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින මෙන්න 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි
1 year ago Tags #ceylonwire රතන හිමිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ගොනු කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පතක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. පැහැරගැනීමක් සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire ලංකාවේ දී මියගිය ඕස්ට්‍රේලියානු සෙබළුන්ට සමන්තා ජෝයි පුෂ්පෝපහාර දක්වයි මෙරට නිල සංචාරයක නිරත ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල් සමන්තා ජෝයි මොස්ටින්, බොරැල්ල පොදු සුසාන භූමියට පැමිණ එහි පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය යුද
1 year ago Tags #ceylonwire පොලිසියෙන් පනින්න ගිහිං වලස් කටා රෝහලේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය භාරයේ සිටියදී ඉන් පලායාමට උත්සහ කළ තිළිණ සම්පත් හෙවත් ”වලස් කටා” නැමැත්තාගේ පාදවලට සහ එක්
1 year ago Tags #ceylonwire ගාල්ල ධීවර වරායේ බෝට්ටු කිහිපයක් ගිනි ගනී ගාල්ල ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු කිහිපයක විශාල ගින්නක් හටගෙන තිබේ. ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, නාවික හමුදාව,
1 year ago Tags #ceylonwire තුවක්කු ලයිසන් දෙන්න අලුත් විදිහක් හදනවලු ගිනි අවි බලපත්‍ර නැවත නිකුත් කිරීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. නිවැරදි වාර්තා සහතික කිරීම සහ
1 year ago Tags #ceylonwire ලංකාවට ආවේණික කොටින් බෝ කරන්න සත්වෝද්‍යානයෙන් සැලසුමක් මෙරටට ආවේණික ශ්‍රී ලාංකික කොටින් සංරක්ෂණය කිරීම සඳහා ජාතික වැඩසටහනක් නිර්මාණය කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ශ්‍රී ලංකාවට
1 year ago Tags #ceylonwire රජයේ දොස්තරලා හෙට වර්ජනයක නීති විරෝධී වෛද්‍ය මාරුවීම් සහ පත්වීම් ලැයිස්තු ආශ්රිත ගැටළු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් අසමත් වුවහොත් හෙට (11) දිවයින පුරා වෘත්තීය