Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
පාරිභෝගික කටයුතු අධිකාරිය වත්තල ප්‍රදේශයේ ගබඩාවක් වටළා විකිණීම සඳහා ගබඩා කර තිබූ කල් ඉකුත් වූ රටඉඳි කිලෝග්‍රෑම් 3,620 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකාරියට අනුව, අත්අඩංගුවට ගත් රටඉඳිවල වටිනාකම රුපියල් මිලියන 6.5 ක් ලෙස ගණන් බලා ඇත.
වැටළීමෙන් පසු, කල්ඉකුත් වූ රටඉඳි තොගය වහාම මුද්‍රා තබා වගකිව යුතු අයට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart