
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතුවල තෙවැනි අදියරේ තෙවැනි කොටස ඊයේ ආරම්භ විය.
එම කැණීම්වල තුන්වන අදියර සඳහා අධිකරණය දින 45ක අනුමැතිය ලබාදී තිබිණි.
මේ මස 06 වැනිදා දක්වා දින 32ක කාලයක් කැණීම් කටයුතු සිදුකෙරුණු අතර ඉන් අනතුරුව එම කටයුතු තාවකාලිකව අත්හිටුවන ලදී.
අද එම කැණීම් ක්‍රියාවලියේ 33 වැනි දිනය වන අතර ඒ අනුව නැවත මෙහෙයුම් ආරම්භ විය.
අද දින ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස දැනට පවතින කැණීම් ස්ථාන තවදුරටත් පුළුල් කෙරෙන අතර, එම කටයුතු හෙට දිනයේදීත් සිදුකිරීමට නියමිතය.
මේ මස 06 වැනිදා දක්වා දින 41ක් පුරා අදියර වශයෙන් සිදුකළ කැණීම්වලදී අස්ථි කොටස් 150ක් සොයාගෙන සම්පූර්ණයෙන් ගොඩගැනීමට හැකිවිය.
චෙම්මනි නඩුවට අදාළව පසුගිය 14 වනදා පැවති නඩු විභාගයේදී කැණීම් කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස ඉල්ලීමක් කෙරිණි.
ඒ අනුව ක්‍රියාකළ විනිසුරුවරයා අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දුන් අතර කැණීම්වල ඉදිරි අදියර සඳහා කටයුතු සූදානම් කිරීම් මේ වන විට සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart