1 year ago Tags #ceylonwire වෙළෙඳ බර අනුව ලංකාවට අමෙරිකාවෙන් වදින තීරුබද්ද 28.8%ක් ? දින 90ක විරාමයකින් පසු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා පනවන ලද සාමාන්‍ය තීරුබදු ප්‍රමාණය වෙළඳ-බරිත පදනම මත ගණනය
1 year ago Tags #ceylonwire මේ රජය ආපු දවසේ ඉඳන් අල්ලපු තුවක්කු ලිස්ට් එක මෙන්න වත්මන් රජය පසුගිය වසරේ බලයට පත්වීමෙන් පසු, ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද ආයුධ අත්අඩංගුවට ගැනීම් සහ මිනීමැරුම්, මිනීමැරීමට
1 year ago Tags #ceylonwire පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක ප්‍රතිසංස්කරණය කරන්න කැබිනට් අනුමැතිය පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ රුපියල් මිලියන 425ක ඇස්තමේන්තුගත වියදමකින් ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මෙම අරමුදල්
1 year ago Tags #ceylonwire තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති දයා ලංකාපුර ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිෂන් සභාවේ සභාපති ධුරයට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර නම් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව
1 year ago Tags #ceylonwire අපි නැතිව සාම සාකච්ඡා බෑ – සෙලෙන්ස්කි කියයි යුක්රේන භූමිය රුසියාවට ලබා නොදෙන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. ඔහු ඒ බව පවසා ඇත්තේ යුක්රේන යුද්ධය අවසන් කිරීම
1 year ago Tags #ceylonwire ගාසාව ඇල්ලීමට ඊශ්‍රායලය ගත් තීරණය ගැන සජිත් මෙහෙම කියයි ගාසා නගරය අත්පත් කර ගැනීමේ ඊශ්‍රායලයේ සැලසුම යුද්ධය සඳහා විසඳුමක් පිළිබඳ විශ්වාසය යටපත් කරනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනතුරු
1 year ago Tags #ceylonwire ලංකාවට ආපු ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල් ගාල්ලේදී ක්‍රිකට් ගහයි මෙරටට පැමිණ සිටින ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල් සෑම් මොස්ටින් අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංචාරයක නිරත විය. එම සංචාරය සඳහා මෙරට
1 year ago Tags #ceylonwire ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද මල්වතු සහ අස්ගිරි
1 year ago Tags #ceylonwire බොරැල්ලේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අල්ලයි ඉකුත් 07 වනදා රාත්‍රියේ බොරැල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම වෙඩි
1 year ago Tags #ceylonwire ඇස් උඩයන තරමට ලංකාවේ අලි මරණ වැඩි වෙලා මෙරටින් වාර්තාවන අලි මරණ අනතුරුදායක අනුපාතයකින් ඉහළ යමින් පවතින බව නව සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කර තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මේ