
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව රෙජිස්ට්‍රාර් ජනරාල් ලෙස තේරී පත්වූ සසිදේවි ජලදීපන් අද නිල වශයෙන් එම ධූරයේ වැඩ භාරගත්තාය.
ඇය මෙම තනතුරට පත් පළමු කාන්තාව බවට පත්වීමත් සමග, වසර 160කට අධික ඉතිහාසයක් ඇති රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
සසිදේවි ජලදීපන් 2003 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ අතර, මීට පෙර ත්‍රිකුණාමලය සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස කටයුතු කර ඇත.
ඇය ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ආර්ථික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍යාංශය සහ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුර ද හොබවා තිබේ.
එමෙන්ම ඇය ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ලෙස සේවය කළ අතර, මෙම තනතුරට පත්වීමට පෙර ඇය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ලෙස කටයුතු කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart