1 year ago Tags #ceylonwire රුපවාහිනී නාලිකාවකට ඇඩ් දීලා ණය දෙන සමිතියකට පාඩු කරලා සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමුපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතියේ මාධ්‍ය සාකච්ඡාවක් කොල්ලුපිටිය, අධ්‍යාපන සමුපකාර සමිතියේ ප්‍රධාන ගොඩනැඟිල්ලේදී පැවැත්විණි. ඒ
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ගේ ප්‍රමිතිය වාස් හෙළාදකී ශ්‍රී ලංකාවේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්, රටේ ක්‍රිකට් පුහුණු ක්රමයේ ප්රමිතීන් පිළිබඳව කනස්සල්ල පළකර ඇත. සිය X ගිණුමේ
1 year ago Tags #ceylonwire දිවියෙක්ගේ දත් – නියපොතු එක්ක දෙන්නෙක් පන්නිපිටියෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස දිවියන්ගේ දත් සහ නියපොතු සන්තකව සිටි පුද්ගලයන් දෙදෙනෙකු පන්නිපිටියේදී අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ලද තොරතුරක්
1 year ago Tags #ceylonwire මෝදි ට්‍රම්ප්ගේ කෝල්ස් මගහරී – ට්‍රම්ප් අද සිට මෝදිට සීයට 50ක බදු ගහයි අද සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාව ඇඟලුම් සහ රෙදිපිළි මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ, ඉස්සන්, බුමුතුරුණු සහ ගෘහ භාණ්ඩ දක්වා ඩොලර්
1 year ago Tags #ceylonwire බොරැල්ල කනත්ත අයිනෙන් අපායට දොරක් ඇරිලා! දේවි බාලිකා විද්‍යාල වටරවුමේ සිට බොරැල්ල ඩී.එස්. සේනානායක හන්දිය දක්වා කොළඹට ඇතුළු වන මංතීරු දෙක වසාදමා ඇති බව පොලිසිය පවසයි.
1 year ago Tags #ceylonwire ගම්මන්පිලටත් බඩු හරි – ICCPR පනත යටතේ CIDය විමර්ශන අරඹයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව අන්තර්ජාතික සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත (ICCPR) යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණය කරයි කථානායක ජගත් වික්‍රමරත්නගේ මඟපෙන්වීම යටතේ පාර්ලිමේන්තුව එහි පරිපාලන රාමුව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නියමිතය. මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්
1 year ago Tags #ceylonwire මෙන්න කැමති එකක් තෝරගන්න – ලංවිම සේවකයන්ට ‘එක්කෝ ගෙදර යන්න – නැත්නම් මාරුවෙන්න’ චාන්ස් පහක් නව විදුලි පනත යටතේ ලංකා විදුලිබල මණ්ඩලය රජය සතු ආයතන හතරක් යටතේ ප්‍රතිව්‍යුහගතකරණය කර තිබේ. ජාතික පද්ධති ක්‍රියාකරු, ජාතික සම්ප්‍රේෂණ
1 year ago Tags #ceylonwire රනිල් අසනීප වුණේ වෙලාවට කන්න – බොන්න බැරිවුණු නිසාලු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය පිරිහීම ඔහු රඳවා තබාගෙන සිටි කාලය තුළ මුහුණදුන් තත්ත්වයන්ගේ සෘජු ප්‍රතිඵලයක් බව එක්සත් ජාතික පක්ෂයේ
1 year ago Tags #ceylonwire කච්චතිව් ගැන විජේගේ කතාවට රජය උත්තර දෙයි කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයෙන් හෝ රාජ්‍යතාන්ත්‍රික මාර්ගවලින් කිසිදු වෙනසක් සිදුවී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්