1 year ago Tags #ceylonwire මිරිහානේ ගණිකා නිවාසයක් වටළයි – 5ක් අත්අඩංගුවට මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ ස්ටැන්ලි තිලකරත්න මාවත අසල ඇඹුල්දෙණිය ප්‍රදේශයේ ස්පා ආයතනයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල
1 year ago Tags #‘පොහොය_ගෙය’ අස්ගිරි පාර්ශවයේ ‘අනුනායක’ ඡන්දය අද අස්ගිරි පාර්ශවයේ අනුනායක ධුරය සඳහා වන ඡන්ද විමසීම අද (අගෝස්තු 28) පස්වරු 2.00 ට මහනුවර අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික ‘පොහොය
1 year ago Tags '#කමාන්ඩෝ_සාලින්ද ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස මෙන්න(ඡායාරුප) ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වූ පාතාල නායකයකු බව කියන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායමේ ඡායාරුප මේ වන විට ප්‍රසිද්ධියට පත්ව තිබේ. ‘කෙහෙල්බද්දර
1 year ago Tags #CCD රනිල්ව බේරගන්න ඇවිත් පොලිසියට බෝතලෙකින් ගහපු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට පසුගිය අඟහරුවාදා (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පොලිස් නිලධාරියකුට බෝතලයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර හිටපු නාගරික මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire රනිල්ව බේරගන්න උසාවිය ළඟට සෙනග ඇද්ද දේශපාලකයෝ 20කට වැඩ වරදින ලකුණු රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව කොටුව අධිකරණයේ නඩු කටයුත්ත පැවති පෙරේදා (26) දින අධිකරණය අසලට
1 year ago Tags #ceylonwire රනිල් බේරගන්න ඇවිත් උසාවිය ළඟ විරෝධතා දක්වපු අයට නඩු දැම්මොත් ලෝයර්ලා දෙන්න සජිත් ලෑස්ති වෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිදහස් වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට, නීතිඥවරුන්ට, සිවිල් සංවිධාන නියෝජිතයන්ට, පොදු මහජනතාවට සහ
1 year ago Tags #ceylonwire අරගලයේ විරෝධතාකරුවෝ රනිල් බේරගන්න උසාවිය ළඟට ඇවිත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩු විභාගය පැවැති අවස්ථාවේදී ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළ පැවැත්වූ උද්ඝෝෂණයට 2022 අරගලයට සහභාගී
1 year ago Tags '#කමාන්ඩෝ_සාලින්ද ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සාලින්ද’ ඇතුළු පාතාල නායකයෝ සෙට් එකක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සාලින්ද’ ඇතුළු ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයන් හයදෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය
1 year ago Tags #ceylonwire තංගල්ලේදී ලංගම බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි-11ක් රෝහලේ තංගල්ල මහවෙල ප්‍රදේශයේදී ඊයේ (27) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් එකොළොස් දෙනෙකු තුවාල ලබා තිබේ. මාතර සිට තංගල්ල දක්වා
1 year ago Tags #ceylonwire පානදුරේදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි පානදුර, වඳුරමුල්ල, අළුබෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් 55 හැවිරිදි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය