1 year ago Tags #ceylonwire රනිල්ට හදිස්සියේ හොඳවෙලා-අද සාමාන්‍ය වාට්ටුවකට ඇප මත මුදාරහැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින බව රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය
1 year ago Tags #ceylonwire මාස අටකට ලංකාවේ ඇස් දන්දීම 5,117ක් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මගින් මෙම වසරේ මුල් මාස අට තුළදී පමණක් ඇස් දන්දීම 5,117ක් වාර්තා කර තිබේ. ජනමාධ්‍ය වෙත
1 year ago Tags #ceylonwire යාලේ අලි පැටියෙක් උගුලකට අහුවෙලා – කකුලකට දරුණු තුවාල යාල ජාතික වනෝද්‍යානයේ බුතව ජලාශය අසල කලාප 01 හි උගුලකට හසුවීමෙන් කකුලට තුවාල සිදුවී ඇති අලි පැටවකු සොයාගෙන ඇති බව
1 year ago Tags #ceylonwire සිරිකොතේ අනුමැතිය නැතිව මීඩියාවලට කතාකරන එක UNP පාක්ෂිකයන්ට තහනම් කරයි පක්ෂ මහලේකම් තලතා අතුකෝරලගේ අනුමැතියකින් තොරව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට ජනමාධ්‍ය සාකච්ඡාවලට සහභාගී වීමට අවසර නොලැබෙන බව අද නිල වශයෙන්
1 year ago Tags #ceylonwire සජිත් අමෙරිකාවෙන් තවත් බදු සහන ඉල්ලයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජනපද කොංග්රස් මණ්ඩල ප්රජාතන්ත්රවාදී සහයෝගිතා මණ්ඩලයේ නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවේදී හමුව තිබේ. මෙරට අමෙරිකානු තානාපති ජුලී
1 year ago Tags #ceylonwire දත් ඇත්තටම සුදුවෙන්නේ නෑ – වයිට්නින් ටූත්පේස්ට් පාවිච්චි කරන්න එපා – පෙර පාසල් දරුවන්ගෙන් සීයට 63කගේ දත් දිරලා දත් සැබෑ ලෙසම සුදු නොවන බැවින් ඒවා සුදු කිරීම සඳහා වයිට්නින් දන්තාලේප භාවිතය නතර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට උපදෙස්
1 year ago Tags #ceylonwire කොන්ඩොම් භාවිතය පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්න නිර්දේශයක් උපත් පාලන කොපු(කොන්ඩොම්) භාවිතය, පූර්ව නිරාවරණ රෝග නිවාරණය සහ පශ්චාත්-නිරාවරණ රෝග නිවාරණය ඇතුළුව HIV/ලිංගාශ්‍රිත රෝග වැළැක්වීමේ පියවර මෙරට පාසල් විෂය
1 year ago Tags #ceylonwire සරුංගල් මාසේ ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක් සරුංගල් යැවීම හේතුවෙන් ගුවන් යානා මෙහෙයුම්වලට සිදුවිය හැකි අනතුරු පිළිබඳ ගුවන් හමුදාව මහජනතාවට අනතුරු අඟවා තිබේ. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්
1 year ago Tags #ceylonwire නානුඔය බලු – බළල් කේස් එකක් පොලිසි යයි සුනඛයකුට පොල්ලකින් පහර දී ඇළකට විසි කළ බවට චෝදනා එල්ල වූ තරුණයකුට එරෙහිව නානුඔය පොලිසියට පැමිණිල්ලක් ගොනුකර ඇත. පොලිසියට අනුව,
1 year ago Tags #ceylonwire සිසුන් අඩු පාසල් වසාදැමීම ගැන රජය මෙහෙම කියයි සිසුන් 50ට අඩු පාසල් වසාදැමීමට රජය තීරණය කර ඇති බවට පළවන වාර්තා පිළිබඳ පැහැදිළි කරන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය