
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව විශාලතම පිඹුරු විශේෂයකට අයත් පැටවුන් විසිදෙනෙකු දෙහිවල සත්වෝද්‍යානයේ දී උපත ලබා තිබේ.
ලොව විශාලතම පිඹුරු විශේෂය වන ‘රෙටි කියූ ලෙටඩ් පයිතන්’ නම් පිඹුරු යුවළකට දාව මෙසේ උපත ලබා ඇත.
මෙම සත්ත්ව විශේෂයගේ නිජභූමිය ලෙස හැඳින්වෙන්නේ අග්නිදිග ආසියාවේ ඉන්දුනීසියාව, බංගලිදේශය, මියන්මාරය යන රටවල් ය.
පිඹුරු පැටවුන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උරග අංශයභාර පශු වෛද්‍ය දිනූකා තොන්නාදර පවසයි.
මෙම පිඹුරු පැටවුන් වැඩුණු පසු මහජන ප්‍රදර්ශනය සඳහා එක්කිරීමට ද නියමිතය.
එමෙන්ම මෙරට අනෙකුත් සත්වෝද්‍යාන වෙත ද මෙම සතුන් ලබාදීමට නියමිත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart