
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ ‘සිහින ගමනාන්තය’ ව්‍යාපෘතිය යටතේ ඓතිහාසික මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සැප්තැම්බර් 15 වැනි දින ආරම්භ වන බව නිලධාරීහු පවසති.
මරදාන යනු කොළඹ දිස්ත්‍රික්කයේ දෙවැනි විශාලතම දුම්රිය ස්ථානය වන අත,ර එය රටේ වඩාත්ම වැදගත් පැරණිතම දුම්රිය ස්ථානවලින් එකක් ලෙස සැලකේ.
1889 දී ලී ව්‍යුහයක් ලෙස ප්‍රථම වරට ඉදිකරන ලද මෙය, මහනුවර සහ දකුණු මාර්ගවල මෙහෙයුම් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අභිබවා යාමෙන් පසු ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්විය.
1893 ජූලි 12 වැනි දින ස්ථිර ගොඩනැගිල්ලක් විවෘත කරන ලද අතර, ගෘහ නිර්මාණ ශිල්පී සැලී මරියාකර් විසින් බ්‍රිතාන්‍ය ශෛලියෙන් නිර්මාණය කරන ලද වත්මන් දුම්රිය ස්ථානය 1908 නොවැම්බර් 9 වැනි දින විවෘත කරන ලදී.
නව ප්‍රතිසංස්කරණය මගින් දුම්රිය ස්ථානයේ තෝරාගත් කොටස් පමණක් ආවරණය වන අතර, එහි ඓතිහාසික ස්වභාවයට හානිවීම වළක්වා ගත හැකි බව පැවැසේ.
පෞද්ගලික අංශයේ සහාය ඇතිව සිදුකරන මෙම කාර්යයේ අරමුණ වන්නේ, දුම්රිය ස්ථානයේ උරුමය ආරක්ෂා කරමින් මගී පහසුකම් වැඩිදියුණු කිරීම සහ යටිතල පහසුකම් නවීකරණය කිරීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart