12 months ago Tags #ceylonwire අවුරුදු 9කදී හිටපු ජනපතිලා වෙනුවෙන් රජයෙන් වැයකළ සම්පූර්ණ මුදල මෙන්න 2017 සිට 2025 මුල් මාස හය දක්වා හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් සඳහා වියදම් සඳහා රුපියල් මිලියන 491.2 ක් (රු.
12 months ago Tags #ceylonwire කරන්දෙණියේ මවක් සහ පුතෙක් ගෙයක් ඇතුළේ කපාකොටා මරාදාලා කරන්දෙණිය කොටවෙල ප්‍රදේශයේ නිවසක් තුළ මවක සහ පුතකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඝාතනයට
12 months ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මෙගේ කල්ලියට අවි ආයුධ සැපැයූ යුද හමුදා ලුතිනන් කර්නල් කෙනෙක් අල්ලයි කෙහෙල්බද්දර පද්මෙගේ පාතාල කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කරන කමාන්ඩෝ සලින්ත නමැත්තාට අවි ආයුධ සහ ජීවඋණ්ඩ ලබාදුන් බවට සැකකරන යුද හමුදා
12 months ago Tags #ceylonwire සිරදඬුවමෙන් නිදහස් කරන්නැයි ඉදිරිපත් කළ අභියාචනය ප්‍රසන්නම ඉල්ලා අස්කර ගනී තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිරදඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු
12 months ago Tags #ceylonwire ගම්පොළ නගරයේ රජයට අයත් වටිනා දෙපොළක් වසර 25ක් අනවසරයෙන් භුක්ති විඳි ‘අනුරාධ ලංකා ජයරත්න’ව නෙරපා හරී ගම්පොළ නගර මධ්‍යයේ පිහිටි රජයට අයත් පර්චස් 129 ක්ද් භූමිය සහ එහි පිහිටි ගොඩනැගිලි 03 ක් අනවසරයෙන් භුක්ති විඳිමින් සිටි
12 months ago Tags #ceylonwire ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව තවමත් සම්පූර්ණයෙන් සුවනොවුණු හසරංග ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව අබුඩාබි හිදී සෙනසුරාදා පළමු තරගය ආරම්භ කරන විට දඟපන්දු යවන වනිඳු හසරංග
12 months ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මේගේ-බැකෝ සමන්ගේ කුඩු රට පුරා ඇද්දේ පොහොට්ටුවේ මනම්පේරිලු මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් වූ සම්පත් මනම්පේරි කෙහෙල්බද්දර පද්මේ සහ
12 months ago Tags #ceylonwire සුජීව සේනසිංහට ලොකු අත්වැරදීමක්ලු වෙලා – ශ්‍රී ලංකා-ඊශ්‍රායල් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලිපිය ඉල්ලා අස්කර ගනී යෝජිත ශ්‍රී ලංකා-ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක සමාරම්භක රැස්වීම කැඳවමින් ප්‍රසිද්ධ කළ ලිපියක් ඉල්ලා අස්කර ගන්නා බවත්, එය වැරදීමකින් නිකුත් කළ
12 months ago Tags #2025_ගෝලීය_ප්රජාතන්ත්රවාදී_රාජ්‍ය_ශ්‍රේණිගත_කිරීම් රටට ජයක් – ගෝලීය ප්රජාතන්ත්රවාදී රාජ්‍ය දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 15කින් ඉදිරියට 2025 ගෝලීය ප්රජාතන්ත්රවාදී රාජ්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව කැපීපෙනෙන පිම්මක් ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 15
12 months ago Tags #ceylonwire ලැරීට පැරදී පැය කිහිපයකින් මස්ක් ආයෙත් ලොව ධනවත්ම මිනිසා වෙයි ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී සහ ස්පේස් X නිර්මාතෘ එලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස කිරුළු පැළඳ තිබේ. ඒ, දිගු