12 months ago Tags #ceylonwire සබීතාගේ සැමියා නේපාලයේ මීළඟ අගමැති වන ලකුණු උද්ගත වූ රාජ්‍ය විරෝධතා හමුවේ කේපී ෂර්මා ඔලි නේපාලයේ අග්රාමාත්යධූරයෙන් ඉල්ලා අස්විමෙන් අනතුරුව මේ වනවිට දැඩි අවධානයක් යොමුව තිබෙන්නේ කත්මණ්ඩු
12 months ago Tags #ceylonwire ජනපති පළාත් – දිස්ත්‍රික් ලොක්කෝ මුණගැහෙයි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර
12 months ago Tags #ceylonwire පාසල් ළමුන් ප්‍රවාහන වාහනවලට නව නීතිරීති මාලාවක් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා භාවිත කරන රථවාහන සඳහා නව නීතිරීති මාලාවක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව
12 months ago Tags #ceylonwire පොලිසියෙන් වැඩක් කරගන්න ගියොත් ගෙවන්න වෙන ගාස්තු ප්‍රසිද්ධ කරයි මහජනතාව විසින් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා සේවාවන් සඳහා ශ්‍රී ලංකා පොලිසිය ගාස්තු ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසිය විසින්
12 months ago Tags #ceylonwire පොලිසියේ සංවිධානාත්මක අපරාධ කල්ලියක් – මෙහෙයවා ඇත්තේ පිටරටක ඉඳන් විදේශ රටක රැඳීසිටින පුද්ගලයකු පොලිස් නිලධාරීන් යොදාගෙන පවත්වාගෙන ගිය සංවිධානාත්මක කල්ලියක් මෙරට සිට මෙහෙය වු පුද්ගලයා සහ තවත් පොලිස් නිලධාරීන්
12 months ago Tags #ceylonwire නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ලොක්කෝ දෙන්නෙක් අල්ලස් දැලේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයන් වන්නේ
12 months ago Tags #ceylonwire මහින්ද විජේරමෙන් පිටව යයි(වීඩියෝ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුට රජයෙන් ලබද්දී තිබූ නිල නිවසින් මීට සුළු වේලාවකට පෙර පිටව ගියේය. ඔහු තංගල්ල කාල්ටන් නිවෙස
12 months ago Tags #ceylonwire මහින්දව බලන්න දේශපාලකයෝ සහ තානාපතිලා දෙතුන්දෙනෙක් විජේරාමෙට ඇවිත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට, කොළඹ විජේරාම පාරේ පිහිටි ඔහු තවමත් සිටින නිලනිවසට දේශපාලනඥයන් සහ විදේශීය නියෝජිතයන් පිරිසක් අද උදෑසන
12 months ago Tags #ceylonwire වරප්‍රසාද කැපුවට හිටපු ජනපතිලාට තවමත් ලොකු ආරක්ෂාවක් තියෙනවා – මෙන්න විස්තරේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක විධිවිධානවලට ජනාධිපති අයිතිවාසිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත කිසිදු බලපෑමක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
12 months ago Tags #ceylonwire හොර වෙබ් සයිට් එකක් හදලා-හතරදෙනෙක් ප්‍රසිද්ධ බැංකුවක කෝටි 5කට විදලා ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුවක වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර එම බැංකුවට අයත් රුපියල් මිලියන 50 ක මුදලක්