12 months ago Tags #ceylonwire සජබෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක් කථානායකවරයට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සූදානම් බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය. නියෝජ්‍ය ආරක්ෂක
12 months ago Tags #ceylonwire නේපාලයේ සිටින ශ්‍රී ලංකා වන්දනාකරුවෝ ඉවත්කර ගන්න විදේශ අමාත්‍යාංශය පියවර ගනී රටපුරා පවතින විරෝධතා හේතුවෙන් දැනට නේපාලයේ සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනෙකු ඉවත්කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය පවසයි.
12 months ago Tags #ceylonwire ඇල්ල මාරක බස් අනතුර – බස් හිමිකරු අත්අඩංගුවට ඇල්ල ප්‍රදේශයේ මෑතකදී සිදු වූ ඛේදජනක අනතුරට සම්බන්ධ බස් රථයේ හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, පොදු ප්‍රවාහනයේදී
12 months ago Tags #ceylonwire මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් අත්අඩංගුවට මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
12 months ago Tags #ceylonwire ගෙවල් ගිනිගත්තා කියා ‘වියත්පුරෙන්’ අඩුවට ගෙවල් ගත්තු හිටපු මැති ඇමැති ලැයිස්තුව මෙන්න වියත්පුර නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කළින් ලබා දී තිබූ සහන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින්
12 months ago Tags #ceylonwire අපහාස කළ බව පවසමින් රු.බිලියනයක වන්දියක් ඉල්ලා නාමල් වටගලට එන්තරවාසියක් යවයි තමාට අපහාසයක් කළ බව සඳහන් කරමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගලට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී
12 months ago Tags #ceylonwire විධායක ජනාධිපති ක්‍රමය දැන්ම අහෝසි කරන්න අපි සූදානම් නෑ – කැබිනට් ප්‍රකාශක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලියට මේ මොහොතේ සූදානම් නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
12 months ago Tags #ceylonwire ප්‍රංශයේ නව අගමැති ලෙස 39 හැවිරිදි සෙබස්තියන් ලෙකෝර්නු නම්කරයි – අවුරුද්දක් ඇතුළත හතරවැනියා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් එරට ආරක්ෂක අමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ප්‍රංශයේ නව අගමැති ලෙස නම්කර තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ වසරක්
12 months ago Tags #ceylonwire රොහාන් ඕලුගලට අලුත් වගකීමක් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ රොහාන් ඕලුගල පොලිස් විශේෂ කාර්ය බළකායේ පිහිටුවා ඇති මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමේ විශේෂ ඒකකයේ අධ්යක්ෂවරයා
12 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙදෙනෙක් SA20 වෙන්දේසියේදී තෝරාගනී-සංගාත් මැදිහත් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන විෂේන් හැළඹගේ සහ එෂාන් මාලිංග, රාජස්ථාන් රෝයල්ස් සතු දකුණු අප්‍රිකානු SA20 කණ්ඩායම වන පාර්ල් රෝයල්ස්