October 8, 2025

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොරටුව ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පත්කර ඇත.

අද (06) දින පෙරවරුවේ මෙම පත්වීම් ලිපිය බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන පක්ෂ කාර්යාලයේදී එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අතින් ප්‍රදානය කර තිබේ.