12 months ago Tags #ceylonwire උදය ගම්මන්පිල අත්අඩංගුවට ගන්න තවම තීරණය කරලා නෑ – CID එක අධිකරණයට කියයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට මේ වන විට කිසිදු තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණයට දැනුම්
12 months ago Tags #ceylonwire රජයෙන් ලියුමක් එවනකල් සිරිසේන ගෙදරින් යන්නේ නැතිලු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙතෙක් තමාට ලබාදී තිබූ නිල නිවසින් පිටව ගොස් නැත. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය කාර්යාලයෙන් කරන
12 months ago Tags #ceylonwire මන්නාරමේ කුරුලු ජාවාරමක් නාවික හමුදාව වටළයි නාවික හමුදාව මන්නාරම, සිරිතොප්පුව වෙරළ තීරය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පක්ෂීන් සහ කුකුළන් ජාවාරමක් පිළිබඳ අනාවරණ කර ගෙන තිබේ. ඒ
12 months ago Tags #ceylonwire මහින්ද හමුවූ චීන තානාපති රනිලුත් මුණගැහෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං අතර විශේෂ හමුවක් බ්‍රහස්පතින්දා (11) කොළඹදී පැවැත්විණි. කොළඹ මල්
12 months ago Tags #ceylonwire නෝර්වුඩ්වල ත්‍රීවීල් අනතුරක් – පෙර පාසල් ළමුන් 6යි ගුරුවරියයි තුවාල ලබලා හැටන්-බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නෙවෙලිගම ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ අනතුරකින් පෙර පාසල් ළමුන් හය දෙනෙකු සහ ගුරුවරියක් තුවාල ලබා
12 months ago Tags #ceylonwire ව්‍යාපාරිකයෙක්ගෙන් රු.10,000ක් ජරාව කෑ කොස්තාපල් අල්ලස් එකෙන් අල්ලයි පුද්ගලයකුගෙන් රුපියල් 10,000 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සයින්දමරුදු ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු
12 months ago Tags #ceylonwire හොර බඩු තොගයක් එක්ක කටුනායකදී ජෝඩුවක් මාට්ටු – මෙන්න ගෙනාපු ජාති රුපියල් මිලියන 05ක වටිනාකමින් යුතු ජංගම දුරකථන, ටැබ්ලට් පරිගණක, රූපලාවණ්‍ය ද්‍රව්‍ය සහ දුම්කොළ රෝලිං කඩදාසි පෙට්ටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට
12 months ago Tags #ceylonwire බෙනඩික්ට් ජෝසප් පියතුමෝ ස්වර්ගස්ථ වෙති කොළඹ අගරදගුරු පදවියේ සමාජ සන්නිවේදන අධ්යක්ෂ ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමා ස්වර්ගස්ථ විය. කොළඹ කතෝලික පල්ලියට අනුව, ගරු බෙනඩික්ට් ජෝසප් පියතුමා
12 months ago Tags #ceylonwire අවුරුද්දක් ඇතුළත පොලිසියේ 350කගේ වැඩ තහනම් කරලා ගතවූ වසරක් තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩ තහනමට ලක්කර ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල නවරණය කරයි. පොලිසිය
12 months ago Tags #ceylonwire රතන හිමිට ඇප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට අද (12) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ. රු. 500,000 බැගින්