
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බිත්තර මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් හසිත සංදීප ඊයේ (10 දා) පැවති ජනමාධ්‍ය හමුවකදී පැවසීය.
මහාපරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ මාෆියාව නතර කිරීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහත දැමීමට තීරණය කළ බව ද ඔහු කියාසිටියේය.
බිත්තර මිල ඉහළ දැමීමේ අරමුණ ඇතිව මහා පරිමාණ බිත්තර නිෂ්පාදනයන් කීපදෙනකු රට තුළ නිෂ්පාදනය කෙරෙන බිත්තර මිලට ගෙන ඒවා වෙළෙඳපොළට නොයවා ගබඩා කර තබාගනිමින් ව්‍යාජ ලෙස රට තුළ බිත්තර හිඟයක් මවාපෑමට උත්සාහ දරමින් සිටින බවද, මෙම මාෆියාව තුළ සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයා කඩාවැටීමට ලක්වන බව ද හෙතෙම පැවසීය.
සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයා රැකගැනීමේ අරමුණින් බිත්තර මිල පහත දැමීමට තීරණය කළ බව ද හෙතම කියාසිටියේය.
ඒ අනුව ඔවුන් සුදු බිත්තරයක් රුපියල් 18කට ද, රතු බිත්තරයක් රුපියල් 20කට ද අලෙවි කිරීමට තීරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart