
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටි මහමොළකරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න හෙළිකර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් පවසයි.
මෑතකදී පාර්ලිමේන්තු උසස් තනතුරු පිළිබඳ කමිටුව ඉදිරියේ තමන් විසින් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රවී සෙනෙවිරත්න මේ බව හෙළිකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියපර් සඳහන් කරයි.
“උසස් තනතුරු පිළිබඳ කමිටුව ඉදිරියේ, මගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්, රවී සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය: “පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධාන කුමන්ත්‍රණකරු අපි හඳුනාගෙන තිබෙනවා,” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියපර් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් පවසයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart