October 9, 2025

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මීට ටික වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනීසිටියේය.

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු කොමිසමට කැඳවා තිබේ.