
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් ගුවන් යානා පියාසර කිරීම තහනම් කිරීමේ පියවරක් ගෙන ඇති බවත්, මෙම තීරණය වෙනස් කරන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අද රජයෙන් ඉල්ලා සිටියේය.
“පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් ගුවන් යානා පියාසර කිරීම තහනම් කිරීමේ පියවරක් ගෙන ඇති බව අපට ආරංචි වුණා. සංචාරක කර්මාන්තය වෙනුවෙන් මෙම තීරණය වෙනස් කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනයට ඉහළිනුත් ගුවන් යානා පියාසර කිරීමට අවසර තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් ගුවන් යානා පියාසර කිරීම තහනම් කිරීමට ඔබට අවශ්‍ය ඇයි,” මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart