2 months ago Tags #ceylonwire මිරිදියේ ඉස්සන් හදන්න අලුත් වැඩපිළිවෙළක් | ව්‍යාපෘතියට රුපියල් මිලියන 25ක ජනාධිපති ප්‍රතිපාදන මෙරට මිරිදිය ඉස්සන් කර්මාන්තය නවීන තාක්ෂණය ඔස්සේ ඉහළ අස්වැන්නක් ලබන ව්‍යාපාරික ක්ෂේත්රයක් බවට පත් කිරීම සඳහා 2025 අයවැය මගින් වෙන්
2 months ago Tags #ceylonwire දිට්වා විනාශ කළ කළු පාලමේ වැඩ ඉවර වෙන්න ළඟයි අභියෝග මධ්‍යයේ වුවද මෙරට දුම්රිය ජාලය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති මේ වනවිට
2 months ago Tags #ceylonwire ඩොලරයේ අගය ඉහළ යෑම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් එල්ල කළ හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වුවහොත්, ඉන්ධන මිල, විදුලිය සහ ජල ගාස්තු මෙන්ම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉදිරියේ දී
2 months ago Tags #ceylonwire හමාස් හමුදා අංශයේ අණදෙන නිලධාරියා මියගිය බව ගාසා තීරයේ මුස්ලිම් පල්ලිය තහවුරු කරයි හමාස් හමුදා අංශයේ අණදෙන නිලධාරියා ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාරවලින් මියගොස් තිබේ. සන්නද්ධ අංශ ප්‍රධානියා ඉලක්ක කරගත් ප්‍රහාර එල්ල කෙරුණු බවට
2 months ago Tags #ceylonwire බසයක ඉදිරි දොර ළඟ සිටි තරුණයෙක් බසයෙන් වැටී මියයයි ගාල්ල උඩුගම බලා ධාවනය වූ බස්රථයක ඉදිරි දොර ආසන්නයේ සිටි මගියකු මකුළුව හන්දිය ආසන්නයේදී බස් රථයෙන් ඉවතට වැටීමෙන් මියගොස් තිබේ.
2 months ago Tags #ceylonwire අම්පාරේ කඩ 2ක් වැඩි මිලට හාලුයි වතුරයි විකුණලා | ලක්ෂ 3ක් දඩ කයි වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඩ නියම කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික්
2 months ago Tags #an_even_bigger_purpose FIFA අවසන් මහා තරඟයේ අතරමැද විරාමයට ෂකීරා, මැඩෝනා සහ BTS එන ප්‍රසංගයක් මෙවර FIFA ලෝක කුසලාන අවසන් මහා තරඟයේ අතරමැද විවේකය තුළ, අතීත සහ වර්තමාන පොප් ගායක ගායිකාවන් තිදෙනෙකු සහභාගී වන සුවිශේෂී
2 months ago Tags #ceylonwire දුම්රියක් පීලි පැන්න වනවාසලදුම්රිය මාර්ගයේ ඇන ගලවපු කෙනෙක් අල්ලයි වනවාසල ප්‍රදේශයේදී අද අලුයම දුම්රිය පීලි පැනීමක් සිදු වූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇන ඉවත් කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
2 months ago Tags #ceylonwire පහුගිය මාස දෙකේ ආනයන වියදම් හොඳම වැඩිවෙලා |වාහන අධිභාරය ගැන ආණ්ඩුව මෙහෙම කියයි වාහන ආනයනය සඳහා පනවන ලද 50%ක අධිභාරය සම්බන්ධයෙන් මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අද (16) විශේෂ
2 months ago Tags #ceylonwire ඩීසල් ගහගෙන පාරට දාද්දි ටිපර් එක මොටර්සයිකලයක හැප්පිලා| පොළොන්නරුවේ පුද්ගලයෙක් වෑතර දී මියයයි හොරණ-කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් 31 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ. ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගෙන නැවත මාර්ගයට