2 months ago Tags #ceylonwire සුප්‍රකට ගායක නි-යෝ ලංකාවට පොල්ලක් තිබ්බාද? නැද්ද? | ප්‍රසංග ආරවුලේ නඩුවේ අලුත්ම විස්තරේ මෙන්න ලංකාවේ පැවැත්වීමට තිබූ සංගීත ප්‍රසංගය අවලංගු වීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට එරෙහිව ප්‍රසිද්ධ ගායක නියෝගේ (Ne-Yo) කණ්ඩායම අදහස් දක්වා තිබේ.
2 months ago Tags #ceylonwire ජනාධිපති සමාව: නීතියේ ආධිපත්‍යයට වඩා විධායක බලය ඉහළින්ද? ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කිරීම, එක් පුද්ගලයකුගේ දඬුවමක් හෝ සමාවක් පිළිබඳ
2 months ago Tags #ceylonwire ආසියානු ක්‍රීඩා උලෙළට යන ශ්‍රී ලංකාව ඇතුළු ක්‍රිකට් කණ්ඩායම්වලට තරු පහේ හෝටල් පහසුකම් නෑ මෙවර ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උලෙළට එක්වන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 10ක ක්‍රිකට් කණ්ඩායම් සඳහා
2 months ago Tags #ceylonwire මිග් යානා මගඩිය | ගෝඨා අද FCIDයට! කුප්‍රකට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අද (11) මූල්‍ය අපරාධ
2 months ago Tags #ceylonwire දෙහිවල නිවෙසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙක් මරුට දෙහිවල, කව්ඩාන ප්‍රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් ළමුන් දෙදෙනකු මියගොස් ඇති අතර ඔවුන්ගේ පියා තුවාල ලබා ඇති බව
2 months ago Tags #ceylonwire “ගුවන් යානා මිලදී ගැනීම මාෆියාවක්-කොමිස් ගන්නේ නැතුව ගුවන් යානයක් ගන්න බැහැ” | මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු කියයි(වීඩියෝ) ගුවන් යානා මිලදී ගැනීමේදී ගැනුම්කරුවන්ට පිරිනමන කොමිස් මුදල් එම ගුවන් යානාවල මිලට ඇතුළත් කර ඇති බවත්, එම කොමිස් මුදල් භාරගැනීම
2 months ago Tags #ceylonwire යෝෂිත රාජපක්ෂගේ කළු සල්ලි නඩුව | බොරු සාක්කි දුන් පැමිණිල්ලේ සාක්ෂිකරුවකුට එරෙහිව නීතිමය පියවර යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවේදී අසත්‍ය සාක්ෂි දුන් බවට පැවසෙන පැමිණිල්ලේ සාක්ෂිකරුවකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව
2 months ago Tags #ceylonwire ‘The Youthquake’ අන්තර්ජාතික ග්‍රන්ථය කොළඹදී එළිදක්වයි මාධ්‍ය නීති සංසදය (MLF) විසින් සංවිධානය කරන ලද ‘The Youthquake: Emergence of the Fifth Estate vs The Captured Fourth in
2 months ago Tags #ceylonwire ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට ‘සිරිසේන’ දුන් ‘ජනාධිපති සමාව’ බල රහිත කෙරේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල
2 months ago Tags #ceylonwire කුප්‍රකට මිග් යානා ගනුදෙනුව | හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි ආන්දෝලනාත්මක මිග් (MiG) යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති, එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකට අද (10) පෙර්වරු