
රිජ්වේ ආර්යා ළමා රෝහලට චීනයෙන් නිකම් දුන්නු සී.ටී. ස්කෑන් යන්ත්‍රයෙනුත් සිරිලිය කෝටියක් ගහලා! | ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව රහස් පොලිස් විමර්ශන ඇරඹේ
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යවශ්‍යව තිබූ ‘සී.ටී. ස්කෑන්’ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන,
