2 months ago Tags #ceylonwire සපත්තුවේ හංගාගෙන වැලිකඩට කුඩු ඇද්ද ජේලර් කොටු වැලිකඩ බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන යෑමට උත්සාහ කළ එම බන්ධනාගාරයේම සේවය කරන නියාමකවරයකු ඊයේ (14) දහවල් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට
2 months ago Tags #ceylonwire “ලැබුණේ ආණ්ඩු බලය විතරයි-තවම රාජ්‍ය බලය ලැබුණේ නෑ” | මාළිමාව රට වටේ රැළි තියන හේතුව නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න පැහැදිලි කරයි ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය ලැබී තිබුණද, රාජ්‍ය බලය තවමත් තහවුරු කරගෙන නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. පාර්ලිමේන්තුවේ
2 months ago Tags #ceylonwire ප්‍රවීණයෝ රැසකගේ මුල් ගුරුවරිය දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්තන ආචාර්යවරියක ද වූ දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන
2 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකිකයකුට අයත් පළමු දිගුදුර පෞද්ගලික ජෙට් යානය රත්මලානට ළඟාවෙයි(වීඩියෝ) ශ්‍රී ලාංකිකයකු සතු ප්‍රථම දීර්ඝ පරාස පෞද්ගලික ජෙට් යානයේ (private long-haul jet) හිමිකරු වන ආචාර්ය රොෂ් ජලැගේ සිය පෞද්ගලික ගුවන්
2 months ago Tags #ceylonwire රුමේෂ් තරංග යළි මව්බිම රනින් සරසයි | ලෝක ප්රමුඛ මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම දිනාගනියි(වීඩියෝ) රුමේෂ් තරංග පතිරගේ ඉරිදා (13) පැවැති බුඩාපෙස්ට් 26 ලෝක ප්රමුඛ මලල ක්‍රීඩා ශූරතාවලියේ (World Athletics Ultimate Championship Budapest 26) පිරිමි
2 months ago Tags #Big_Matches “පාසල් ඇතුළේ විතරයි බැරි-බිග් මැච්වල අරක්කු තහනම් නෑ” | අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කරයි පාසල් ආශ්රිත උත්සව සඳහා මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය තහනම් කරමින් මෑතකදී පනවන ලද තහනම සීමාවන්නේ පාසල් පරිශ්‍රයන් තුළ පැවැත්වෙන උත්සව
2 months ago Tags #ceylonwire “ආණ්ඩුවේ දේශපාලන බලපෑම්වලට යටත් වෙන්නේ නෑ” | ‘මැන්ඩෙලාගේ’ වදන් යොදා රිමාන්ඩ් එකේ සිට නාමල්ගෙන් පණිවිඩයක් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අනුරාධපුරයේ ඊයේ පැවැති සිය පක්ෂයේ ‘ජන සටන’
2 months ago Tags #ceylonwire නිත්තමලුව කන්දේ ලැව්ගින්නක් | නිවාදැමීමට යුද්ධ හමුදාව කැඳවයි වැල්ලවාය, කොටිකම්බොක්ක නිත්තමලුව කන්ද ආශ්රිත රක්ෂිත ප්‍රදේශයක 2026 සැප්තැම්බර් මස හටගත් ලැව් ගින්නක් මැඩපැවැත්වීම සඳහා වන සංරක්ෂණ නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව
2 months ago Tags #ceylonwire එයාර් බස් වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ නම්කරයි | නීතිපතිගෙන් CIDයට උපදෙස් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 10 ක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 20 ක (ලක්ෂ 2)
2 months ago Tags #ceylonwire “අඬන්නේ නැතුව පුතාට හොරකම් කරන්න එපා කියලා කළින්ම කියන්න තිබුණා-ආච්චිටත් නීතිය එකයි,මවටත් නීතිය ක්‍රියාත්මක වෙනවා” – පොළොන්නරුවේදී ජනපති අනුරගෙන් රාජපක්ෂලාට සහ පොහොට්ටු රැළියට සැර ප්‍රහාරයක්(වීඩියෝ) පවුල් සබඳතාවලට කිසිදු සැලකිල්ලක් නොදක්වමින් නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක, රාජපක්ෂ පවුල සහ