3 years ago Tags #ceylonwire නාගොඩ රෝහලේ වැරැද්ද පෙන්නපු ටීචර්ට පොලිසියෙන් බලපෑම්(වීඩියෝ) හදවත් රෝගියකු වූ තම පියාට ප්‍රතිකාර ලබාගැනීමේදී තමන් මුහුණ දුන් අයහපත් අත්දැකීමක් සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ දුක්ගැනවිල්ලක් පළකළ ගුරුවරියකට පොලිසිය බලපෑම්
3 years ago Tags #ceylonwire නවගමුවේ භික්ෂු කලබලේ සමාජ මාධ්‍යයට දාපු කෙනාටත් දඬුවම් කරනවා – පොලිසිය කියයි(වීඩියෝ) නවගමුව, බෝමිරිය, රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදී භික්ෂුවකට සහ කාන්තාවන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු නවගමුව පොලීසිය විසින් අද
3 years ago Tags #ceylonwire රජය තණකොළ වවන්න පටන් ගනී ශක්‍ය බෝගයක් ලෙස තණකොළ වගා කිරීමට රජය සක්‍රීයව සම්බන්ධ වී සිටින බව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය
3 years ago Tags #ceylonwire ‘සිළුමිණට’ එරෙහිව ක්‍රිකට් ගැන නොලියන්න වාරණ නියෝගයක් සිළුමිණ පුවත්පත, www.silumina.lk සහ ඒ ආශ්රිත සියලුම සමාජ මාධ්‍ය ගිණුම්වලට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ එහි නිලධාරීන් සම්බන්ධ කිසිදු අන්තර්ගතයක්
3 years ago Tags #ceylonwire පාස්කු වන්දිය ගෙවන්න මෛත්‍රීට ඉතුරු තව දවස් 05යි – වන්දි නොගෙව්වොත් මොනවා වෙයිද? පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් කෝටි දහයක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණය නියමකර ඇති කාලසීමාව ලබන බදාදා (12
3 years ago Tags #ceylonwire සාමනේර හිමිවරුන් තිදෙනෙක් ලිංගික අපයෝජනයට ලක්කළ චීවරධාරියෙක් අත්අඩංගුවට සාමනේර හිමිනමවරුන් තිදෙනකුට බලහත්කාරයෙන් ලිංගික අපයෝජනය කළ චීවරධාරියකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වසර කිහිපයක් තිස්සේ මෙම චීවරධාරියා විසින්
3 years ago Tags #ceylonwire C.D. වික්‍රමරත්නට තවත් පොලිස්පති සේවා දිගුවක් ? පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ජනාධිපති රනිල් වික්රමසිංහවිසින් තවත් මාස තුනක සේවා දිගුවක් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග පවසයි. සී.ඩී.
3 years ago Tags #ceylonwire ගාණ වැඩිකළත් ලොතරැයි ගැනිල්ලේ අඩුවක් නැතිලු ලොතරැයිවල මිල රුපියල් 40 දක්වා ඉහළ දමා තිබුණද පසුගිය බ්‍රහස්පතින්දා (06) ලොතරැයිපත් අලෙවිය ඉතා සාර්ථක වූ බව ජාතික ලොතරැයි මණ්ඩලය
3 years ago Tags #ceylonwire අවුරුදු හයේ දරුවා කැනඩාවේ ඉඳන් ඇවිත් තාලඩියේදී මුහුදට බිලිවෙයි සය හැවිරිදි දරුවකු මුහුදේ ගිලී මිය ගොස් ඇති බව මරදන්කේනි තාලඩිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. පෙරේදා දිනයේ(08) මෙම දරුවා සිය මාපියන්
3 years ago Tags #ceylonwire බැංකු පොළී තවත් අඩුවෙන්න පුළුවන් – මහ බැංකු අධිපති ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවට සිය ආර්ථිකයේ වර්ධනය තවදුරටත් ඉහළ නැංවීම සඳහා පොළී අනුපාත තවදුරටත් අඩු කිරීමට අවශ්‍ය විය