
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යතුරුපැදි අනතුරකින් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි.
මාදම්පේ පොලිස් වසමේ තඹගල්ල වැව ඉදිරිපිට දී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව, බෝක්කුවක සහ විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ 16 හැවිරිදි සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart