
පොලිස්පති සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ පොලිස් පොඩ්ඩන්ට අනිසි බලපෑම් කළ බවට චෝදනා
ගාල්ල උණවටුන ප්රදේශයේ සංචාරක හෝටලයක විදේශිකයන්ගෙන් මුදල් සොරකම් කිරීමේ සිද්ධියකදී පොලිස් නිලධාරීන්ට සහ සාක්ෂිකරුවන්ට අයුතු බලපෑම් එල්ල කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්








