
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසු මත්පැන් බලපත්‍ර 250 ත් 300 ත් අතර සංඛ්‍යාවක් ලබා දී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (27) චෝදනා කළේය.
නව ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත මගින් දැනට පවතින කැසිනෝ බලපත්‍ර හතරට අමතරව, කැසිනෝ අසීමිත සංඛ්‍යාවක් වෙනුවෙන් බලපත්‍ර නිකුත් කිරීමට ඉඩ සැලසෙන බවද ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියාසිටියේ සිංගප්පූරුවේ ඇත්තේ කැසිනෝ දෙකක් පමණක් බවත් මැලේසියාවේ ඇත්තේ එක් කැසිනෝ ශාලාවක් බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart