3 years ago රට පුරා ස්පාවල 50,000ක් වැඩ රට පුරා පිහිටි සම්බාහන මධ්‍යස්ථානවල (ස්පා) තරුණ තරුණියන් පනස් දහසක් පමණ සේවය කරනු ලබන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර
3 years ago ලහිරුගේ පියානෝව නිසා දෙදෙනෙක් රෝහලේ ගායන ශිල්පී ලහිරු පෙරේරාට අයත් පියානෝවක් සොරාගැනීමකට සම්බන්ධ පුද්ගලයෙක් සොයා දිවුලපිටියේ නිවසකට පෙරේදා (27) අලුයම් කාලයේදී කඩා වැදුණු ගම්පහ පොලිසියේ
3 years ago වර්ෂාව නිසා IPL අවසන් මහා තරගය හෙටට (29) කල්යයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ(IPL) අවසන් මහා තරගය හෙටට (29) කල්දැමිණි. ඊට හේතුවූයේ තරගයම ආරම්භ කිරීමට හෝ අවස්ථාවක් ලබා නොදී ක්‍රීඩා
3 years ago නතාෂා අත්අඩංගුවට ගත් සැබෑ හේතුව මෙන්න ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව බව
3 years ago චීනයේ සිට ඉන්දියාවට මුහුදින් යමින් සිටි විදේශිකයකුට නාවික හමුදාවෙන් ප්‍රතිකාර ත්‍රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ NERU XINRUI නමැති ඉන්දීය වෙළඳ නෞකාවේ සිටි විදේශිකයකු
3 years ago මත්ද්‍රව්‍ය ලබාදී 06 හැවිරිදි දරුවෙක් අපයෝජනය කරලා 06 හැවිරිදි පාසල් සිසුවකුට ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ලබන ජුනි මස 06 වනදා දක්වා රක්ෂිත
3 years ago මෙරට ප්‍රථම තීරුබදු රහිත වෙළඳ ව්‍යාපෘති ගිවිසුමට අත්සන් තැබේ ශ්‍රී ලංකාවේ ප්‍රථම තීරුබදු රහිතව ක්‍රියාත්මක වෙළඳ සංකීර්ණ ව්‍යාපෘතිය වෙනුවෙන් පසුගිය මැයි 24 වැනිදා සිංගප්පූරුවට අයත් වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී
3 years ago ඉන්ධන කෝටාව දෙගුණ කරන්න සූදානම් ජූනි මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි. ඉන්ධන මිල සංශෝධනයට
3 years ago පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පොළී නැති ණයක් දෙන යෝජනාව කැබිනට් මණ්ඩලයට පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පොළී රහිත ණය ලබාදීමේ යෝජනාවක් ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන මුදල් රාජ්‍ය ඇමැති
3 years ago ගංජා වගා කිරීමේ ව්‍යාපෘතියට ආයෝජන මණ්ඩලයෙන් කොළ එළියක් ආයෝජන මණ්ඩල කලාපයක් තුළ ගංජා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට විශේෂඥ කමිටුවක අනුමැතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලැබී තිබේ.