3 years ago ආණ්ඩුව මාව බේරගත්තෙ නැති නිසා විරුද්ධව ඡන්දේ දුන්නා – අලි සබ්රි කියයි හොර රහසේ රට තුළට රත්රන් රැගෙන ආවේ තමන් නොවන බවත්, වෙනත් පුද්ගලයකු කරන ලද වරදකට තමාට දඩ ගෙවීමට සිදුවූ බවත්
3 years ago ක්‍රිකට් පුහුණුකරන්න කැමති ලලනාවෝ එන්න – ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධනා කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කාන්තාවන් සදහා ක්‍රිකට් පුහුණුකරු පාඨමාලාවක් ආරම්භ කර තිබේ. ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ සහ දිවයින පුරා
3 years ago ආණ්ඩුවේ ඔළුගෙඩි ගාණ 123ට බහී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව අද(24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
3 years ago තැපෑලෙන් රු.මිලියන 34ක ‘කුෂ්’ ඇවිත් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා මෙරටට රැගෙනවිත් තිබූ “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝ 3.475 ක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ. පසුගිය
3 years ago පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් අඩුවෙයි දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
3 years ago කැනඩාවේ දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකෙරේ යුද්ධයේදී ශ්‍රී ලංකාවේ දෙමළ සිවිල් වැසියන් සමූලඝාතනය කළ බව පවසමින්, කැනඩාවේ වෙසෙන දෙමළ ප්‍රජාව විසින් ඔවුන් සිහිපත් කිරීම සඳහා ස්මාරකයක්
3 years ago විදුලි බිල අඩුකරන්න යන්නේ මෙහෙමයි විදුලිබිල සංශෝධනය කිරීමට රජය සුදානම්වන ආකාරය පිළිබඳව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර අද (24) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය. ඒ
3 years ago හොර බඩු ගෙනා මන්ත්‍රී අලි සබ්රි දඩයක් ගසා නිදහස් කරයි රහසිගත ලෙස රත්‍රං සහ ස්මාර්ට් ජංගම දුරකථන රැගෙන ඒමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඊයේ(23) කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ රේගු නිලධාරීන්
3 years ago විදුලියේ බිලියන 372ක ණය බර අඩුකරන්නේ මෙහෙමයි විදුලිබල මණ්ඩලය වෙත රජයෙන් ලබා දී ඇති රුපියල් බිලියන 372ක ණය, රජයේ හිමිකම් ආයෝජනයක් බවට පරිවර්තනය කිරීමට තීරණය කර ඇත.
3 years ago IPL තරු LPL එන්න සුදානම් – වෙන්දේසිය ලබන 11වැනිදා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩක වෙන්දෙසිය ලබන ජූනි 11 වනදා ආරම්භ විමට නියමිතය. ලංකා ප්‍රිමියර් ලිග් සිව්වන අදියර මහනුවර