
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර කිහිපයක ඊයේ (14) විදුලිය විසන්ධි වී තිබේ.
ආරංචි මාර්ග පවසන පරිදි ශල්‍යාගාර කිහිපයකට විදුලිය රැගෙන යන ඇතැම් කේබල්වල කාර්මික දෝෂයක් ඇති වී ඇත.
ඒ නිසා ඊයේ පෙරවරු 11 සිට පස්වරු 3.30 දක්වා කෙටි විදුලි බිඳවැටීමක් සිදුවී තිබේ.
මීට අමතරව විදුලි ජනන යන්ත්‍රයේ කාර්මික දෝෂයක් හේතුවෙන් විදුලි උත්පාදනය ප්‍රමාද වී ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ නිසා ඇතැම් ශල්‍යකර්ම විදුලි පන්දම් එළියෙන් සිදුකර ඇති බව රෝහල් වාර්තා අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart