Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ජලාශ රැසක ජල මට්ටම තවදුරටත් පහත බැස ඇති බව මහවැලි අධිකාරිය පවසයි.
මහවැලි ජලාශ 04 ක හැර අනෙක් සියල්ලේම ජල මට්ටට 50% ක මට්ටමේවත් නොමැත.
වික්ටෝරියා ජලාශයේත් ජල මට්ටම 30% ටත් වඩා අඩුවී තිබේ.
සමනල වැව 4.1% දක්වා පහත බැස ඇත.
මේ අතර පවතින තත්ත්වය හමුවේ ජලය උපරිම අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජල සම්පාදන මණ්ඩලය දැනුම්දෙයි.
දැනටමත් උස් ස්ථානවලට ජලය ලබාදීමේදී ගැටලු මතුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart