8 months ago Tags #ceylonwire වතුර මෝටරේ චෙක්කරන්න ගිය දරුවා විදුලි සැර වැදී මියයයි නිවසේ වතුර මෝටරය ක්‍රියාත්මක නොවීම නිසා එය පරීක්ෂා කරද්දී විදුලි සැර වැදුණු දොළොස් හැවිරිදි පාසල් සිසුවකු කින්නියා රෝහලට ඇතුළත් කිරීමෙන්
8 months ago Tags #ceylonwire පාරිභෝගිකයන්ට නොදී සඟවාගෙන සිටි පෙට්‍රල් තොගයක් බේරුවල ඉන්ධන පිරවුම්හලකින් සොයා ගනී පාරිභෝගික කටයුතු අධිකාරියේ කළුතර දිස්ත්‍රික් නිලධාරීන් විසින් ඊයේ (14) රාත්‍රියේ බේරුවල ඉන්ධන පිරවුම්හලක් වටලා, පාරිභෝගිකයන්ට ලබා නොදී සඟවා තාගෙන සිටි
8 months ago Tags #ceylonwire “මා ආදරෙයි…මුළු ලොවටත් වඩා…” | රාජු බණ්ඩාර නික්ම යයි ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ. මියයන විට ඔහු 65 වැනි වියේ පසුවිය.
8 months ago Tags #ceylonwire මැදපෙරදිග ඉහළයන නොසන්සුන්තා හමුවේ ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මාර්ගෝපදේශ මාලාවක් මැදපෙරදිග කලාපයේ පවතින වර්තමාන තත්ත්වය සහ උත්සන්න වෙමින් පවතින නොසන්සුන්තා සැළකිල්ලට ගනිමින්, ඊශ්‍රායලයේ සේවය කරන සහ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්
8 months ago Tags #ceylonwire බලංගොඩ කස්සප භික්ෂුව හිරගෙදර දානේ එපා කියලා! රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බලංගොඩ කස්සප භික්ෂුවට බන්ධනාගාරයෙන් දිවා ආහාරය සඳහා ලබාදෙන දාන වේල එම භික්ෂුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව
8 months ago Tags #ceylonwire පොලිසියෙන් අසාධාරණයක් වුණා කියලා මනුස්සයෙක් ගෝල්ෆේස් එකේ ලයිට් කණුවකට නැගලා (වීඩියෝ) කැලණිය පොලිසියෙන් තමන්ට අසාධාරණයක් සිදු වූ බව පවසමින් පුද්ගලයෙකු ගාලු මුවදොර මාර්ගයේ විදුලි කණුවකට නැග විරෝධතාවක් ආරම්භ කළේය. විරෝධතාකරුගේ ආරක්ෂාව
8 months ago Tags #ceylonwire උසාවි කුඩුවේදී අසනීප වූ රැඳවියෙක් රෝහල්ගත කිරීමෙන් පසු මැරිලා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ සිර මැදිරියක රඳවා සිටි රැඳවියකු අසනීප වී රෝහල් ගතකිරීමෙන් පසු මිය ගිය බව
8 months ago Tags #ceylonwire ධම්මිකලාගේ මෙගාවොට් 50ක Hayleys බලාගාරය ජනපති විවෘත කරයි වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව, Hayleys Fentons Limited විසින් මන්නාරම, මුල්ලිකුලම්
8 months ago Tags #ceylonwire BREAKING NEWS | අම්බුළුවාව අධිඅවධානම් | වහාම ජනතාව ඉවත්කරයි අම්බුළුවාව කන්දේ බෑවුමක් ආශ්රිත ස්ථාන කිහිපයක් නායයාමේ අධිඅවධානම් කලාපයක් ලෙස සලකා නිවාස 18ක වැසියන් වහාම ඉවත් කරන ලෙසත්, එම ප්‍රදේශ
8 months ago Tags #ceylonwire තෛපොංගල්වලටත් එක්ක ජනපති අද හෙට යාපනේ යයි ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (15) සහ අනිද්දා (16) මන්නාරම සහ යාපනයේ නිල වැඩසටහන් මාලාවකට සහභාගී වීමට නියමිතය. ජනාධිපතිවරයා හෙට