7 months ago Tags #ceylonwire අධිවේගී මාර්ගවල ගමනාගමනය නොමිලේ රටට බලපාන අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු සියලුම අධිවේගී මාර්ගවල වාහන ගමනාගමනය ගාස්තු රහිත බව මාර්ග සංවර්ධන අධිකාරිය
7 months ago Tags #ceylonwire අනතුරු ඇඟවීමේ නිවේදනය – කැළණි ගඟ ආශ්රිත ප්‍රදේශවලට ගංවතුර අධි අවදානමක් අධික වර්ෂාපතනය සහ ඉහළ ජල පෝෂක ජලාශවලින් ජලය මුදාහැරීම වැඩිවීම හේතුවෙන් ඉදිරි පැය 48 තුළ කැළණි ගංගා නිම්නයේ පහත් බිම්
7 months ago Tags #ceylonwire අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළට | 20කට වැඩි පිරිසක් අතුරුදන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
7 months ago Tags #ceylonwire සියලුම මාර්ගවල ගමනාගමනය වහාම අත්හිටුවයි පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (28) උදෑසන 6:00 න් පසු සියලුම මාර්ගවල දුම්රිය සේවා අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව
7 months ago Tags #ceylonwire ‘දිත්වා’ සුළිකුණාටුව මඩකලපුවට කිලෝමීටර 20ක් කිට්ටුවෙන් | දිවයින පුරා තද වැසි සහ සුළං ‘දිත්වා’ සුළිකුණාටුව මඩකලපුවට කිලෝමීටර 20ක් පමණ නිරිත දෙසින් අක්ෂාංශ 7.7°N සහ දේශාංශ 81.5°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇති අතර එය අද
7 months ago Tags #ceylonwire බොහොම කල්පනාවෙන් ඉන්න | වැඩිම වර්ෂාවක් ලැබුණු ප්‍රදේශ මෙන්න | දිගටම අවදානම් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක දැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, එය දිවයිනට බලපාන පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ගේ තීව්‍රතාවය පිළිබිඹු කරයි.
7 months ago Tags #ceylonwire අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන හෙට(28) නිවාඩු අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන සඳහා හෙට (28) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය
7 months ago Tags #ceylonwire අයහපත් කාලගුණය නිසා දින දෙකකදී 30ක් මැරිලා ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නොවැම්බර් 26 සහ 27 යන දින දෙක තුළ පමණක් මරණ 30 ක්
7 months ago Tags #ceylonwire මහින්ද රාජපක්ෂ රෝහල්ගත කරයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ පවසයි. පවතින කාලගුණ තත්වය යටතේ
7 months ago Tags #ceylonwire ‘දිත්වා’ සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ආසන්න වේ(වීඩියෝ) බෙංගාල බොක්කෙහි ශ්‍රී ලංකා වෙරළ ආසන්නයේ ඇති වූ ගැඹුරු පීඩන අවපාතය මේ වන විට සුළි කුණාටුවක් දක්වා තීව්ර වී ඇති