
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජලය ආශ්‍රිත අනතුරු වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් පොලිස් නාවික අංශයේ මෙහෙයුම් පුළුල් කර තිබේ.
දිවයිනේ පොලිස් කොට්ඨාශ 48න් 31ක් පුරා ජීවිතාරක්ෂක ඒකක 71ක් ස්ථාපිත කර ඇති බවත්, විශේෂයෙන් පුහුණුව ලත් නිලධාරීන් 308 දෙනෙකු අධි අවදානම් සහිත වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කරමින් යොදවා ඇති බවත් පොලිසිය පැවසීය.
2025 දී දේශීය සංචාරකයන් 151 දෙනෙකු සහ විදේශීය සංචාරකයන් 96 දෙනෙකු බේරා ගත් බව නිල දත්ත වාර්තා කරයි.
2026 පළමු මාස එකහමාරක කාලය තුළ තවත් පුද්ගලයන් 33 දෙනෙකු බේරාගෙන ඇත.
2024 දී ජලය ආශ්‍රිත මරණ 595ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.
අනතුරු වැළැක්වීමේ උත්සාහයන් නොතකා, 2025 දී ජලය ආශ්‍රිත මරණ 388ක් සහ මේ වසරේ මේ දක්වා ජලය ආශ්‍රිත මරණ 24 ක් වාර්තා විය.
ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් , ජීවිතාරක්ෂකයන්ගේ සහාය ලබා ගන්නා ලෙසත් අනාරක්ෂිත ජල මූලාශ්‍රවල ස්නානය කිරීමෙන් වළකින ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart