Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
හෙට (ඉරිදා) පැවැත්වීමට නියමිත පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ විශාල අවධානයක් යොමුව ඇති ඉන්දු-පාකිස්තාන ගැටුම සඳහා මෙලෙස ඉන්දීය කණ්ඩායම අද උදෑසන දිවයිනට පැමිණියහ.
මේ වන විට පැවැත්වෙන ICC T20 ලෝක කුසලානයේ පළමු වටයේ තරගයක් වන මෙය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart