2 years ago අරක්කු සහ බියර් මිල බහී ලබන මාසයේ (ජූනි) සිට මත්පැන් සහ බියර් මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වෙයි. ඊට හේතු වී ඇත්තේ මත්පැන් සහ
2 years ago රාජිත ආණ්ඩුවේ වේදිකාවට ගොඩවෙයි අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් අරලියගහ මන්දිරයේ සංවිධාන කළ විශේෂ උත්සවයකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නද සහභාගී වී තිබේ.
2 years ago මේ වසරේ ලාදුරු රෝගීන් වාර්තා වීම ඉහළට මේ වසරේ පළමු මාස හතරේදී මෙරටින් ලාදුරු රෝගීන් 500ක් වාර්තාව ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.
2 years ago නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවෝ මුහුදට බසිති ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක්
2 years ago කලින් දිනයක් වෙන්කර නොගෙන පාස්පෝට් ගන්න එන්න එපා – ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙයි කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් තොරව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
2 years ago මුරලි අම්බානි සමග එක්වෙයි ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික මුකේෂ් අම්බානිට අයත් රිලයන්ස්(Reliance) සමාගම සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ Ceylon Beverage International සමාගම සමඟ
2 years ago ළමා නිවාසවල දරුවන් හිඟමනේ යවලා ළමා නිවාසවල සිටින දරුවන් ඉතා සූක්ෂම ලෙස රැගෙන විත් මත්ද්‍රව්‍ය පොවා කොළඹ නගරයේ ස්ථාන රැසක සිඟමනේ යෙදවීමේ ජාවාරමක් අනාවරණය කරගත්
2 years ago රිලව් චීනයට පැටවීම ගැන කරුණු දක්වන්න – කැබිනට් මණ්ඩලයට නොතිසි ශ්‍රී ලංකාවේ සිටින රිළවුන් ලක්ෂයක් පරීක්ෂණ කටයුතු සඳහා චීන සමාගමක් වෙත යැවීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත්
2 years ago වසරකට පසු ඩොලරයේ අඩුම මිල අද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (11) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 308.66 ක්
2 years ago IMF නියෝජිතයෝ ජනපති හමුවෙති මෙරටට පැමිණි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල නියෝජිත කණ්ඩායම අද(11) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පැවැත්වු බව ජනාධිපති මාධ්‍ය අංශය