3 years ago Tags #ceylonwire ඔක්තෝබරය දක්වා පමණක් පමණක් අලි ඇතුන් 399ක් මිය ගිහින් – මේ වසර ඉතිහාසගත ඉතිහාසගත වන ලකුණු ගෙවී ගිය ඔක්තෝබර් මාසය දක්වා පමණක් මෙරට අලි ඇතුන් 399 දෙනෙකු මියගොස් තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉන් බහුතරයක් මියගොස්
3 years ago Tags #ceylonwire මත් උවදුරෙන් දරුවන් රැකගන්න සමාජ බුද්ධි අංශයක් මත්ද්‍රව්‍ය උවදුරෙන් සිසුන් ආරක්ෂා කරගැනීම සඳහා සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට රජයේ අවධානය යොමු වී තිබේ. ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර
3 years ago Tags #ceylonwire රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ජනපති කෙවිට අතට ගනී රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසිලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතට ලෝක රග්බි කවුන්සිලය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත්කර තිබේ. ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි ප්‍රකාශකර
3 years ago Tags #ceylonwire ඉල්ලුවේ මිල්ක්ෂේක් – හම්බුණේ මුත්‍රා – ඔන්ලයින් ඇණවුමක තවත් කතාවක් ඔන්ලයින් ක්‍රමයට සිදුකරන ඇණවුම්වලදී ලැබෙන වැරදි ඇණවුම් හෝ අනවශ්‍ය ප්‍රමාදයන් අපට නුහුරු අත්දැකීමක් නොවේ. එහෙත් එක්සත් ජනපදයෙන් වාර්තා වන මෙම
3 years ago Tags #ceylonwire විදුලිය හොරෙන් අරන් – මණ්ඩලයට මාස 8ට රුපියල් මිලියන 80ක් පාඩුවෙලා නීති විරෝධී ලෙස වෙනස් කරන ලද විදුලි මීටර සහ අනීතික මාර්ගවලින් විදුලිය ලබාගැනීම හේතුවෙන් සිය මණ්ඩලයට 2023 වසරේ පළමු මාස
3 years ago Tags #ceylonwire ඊශ්‍රායල – හමාස් ගැටුමින් මියගිය යටවරගේ දේහයත් කඩිනමින් දිවයිනට ඊශ්‍රායල හමාස් ගැටුමෙන් මියගිය දෙවැනි ශ්‍රී ලාංකිකයා වන සුජිත් බණ්ඩාර යටවරගේ දේහය මෙරටට එවීමට කටයුතු කරමින් සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී
3 years ago Tags #ceylonwire මාස 09කට ගුවන් තොටුපොළින් රු. බිලියන 28ක වාර්තාගත ආදායමක් මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා වූ මාස නවය තුළ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන්
3 years ago Tags #ceylonwire කොස්තාපල්කෙනෙක් ඇතුළු 07ක් කුඩු එක්ක අල්ලයි හක්මන, දෙනගම ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සැකකරුවන් 07 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. කොස්තාපල්වරයා ඇතුළු
3 years ago Tags #ceylonwire විදුලිසැර වැදී මියගිය භරණගේ හිස යළි ගොඩගනී අනවසර විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදීමෙන් මියගිය කලාවැව භරණ දළ ඇතා මිහිදන් කර වසර තුනකට පසු වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ