3 years ago Tags #ceylonwire විකුණන්න කළින්ම ලංවිමේ 5000ක් දොට්ට විදුලිබල මණ්ඩලයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා ස්ථීර සේවකයන් 5000ක් ඉවත් කර ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.
3 years ago Tags #ADB IMF ණය වාරිකයෙන් පසු ADB සහ ලෝක බැංකුවෙනුත් ඩොලර් මිලියන 300ක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලබන මාසයේ දෙවැනි වාරිකය අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර්
3 years ago Tags #ceylonwire හම්බන්තොට පිරිපහදුවක් හදන්න හෙට චීනෙට අනුමැතිය දෙයි ඩොලර් බිලියන 4.5 ක වටිනාකමකින් යුතු ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීන රාජ්‍ය පිරිපහදු සමාගමක් වන සිනොපෙක් වෙත ශ්‍රී ලංකා රජය
3 years ago Tags #ceylonwire යුද සමයේ මියගියවුන් සිහිපත් කිරීමේ සැමරුම් නවත්වන්නට පොලිසිය කළ ඉල්ලීම් උතුර සහ නැගෙනහිර උසාවි ගණනාවක් ප්‍රතික්ෂේප කරයි යුද්ධයෙන් සහ යුද සමයේදී මියගිය අය සිහිපත් කිරීම සඳහා උතුර සහ නැගෙනහිර පළාත්වල, දෙමළ ප්‍රජාව විසින් හෙට දිනයේ සංවිධාන කරන
3 years ago Tags #ceylonwire දූෂිතයන් ක්‍රිකට්වලින් එළවන රොෂාන්ගේ සැලසුම මෙන්න සියලුම ක්‍රිකට් සංගම්වල නිලධාරී මණ්ඩල විසුරුවා හැර නව පිරිස් ඒවාට පත්කරන තුරු දූෂිතයන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්කළ නොහැකි බව ක්‍රීඩා ඇමැති
3 years ago Tags #ceylonwire 80ක ටීම් එකක් එක්ක රනිල් ලබන සතියේ ඩුබායි යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, දේශගුණික
3 years ago Tags #ceylonwire ගණේමුල්ල සංජීවගෙන් ප්‍රශ්න කිරීමේදී උඩුගම්පොළ වෙඩි තැබීමට සම්බන්ධ ගිනි අවියක් හමුවෙයි පසුගිය වසරේ උඩුගම්පොළ ප්‍රදේශයේ සිදුවූ මාරාන්තික වෙඩි තැබීමකට සම්බන්ධ ගිනි අවියක් පොලිසිය විසින් රඳවාගෙන සිටි ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාගෙන්
3 years ago Tags #ceylonwire නව පොලිස්පති නාමයෝජනා ව්‍යවස්ථා සභාව වෙත නව පොලිස්පතිවරයකු (IGP) පත්කිරීම සඳහා නුදුරේදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නව නාමයෝජනා පත්‍රයක් යැවීමට නියමිත බව වාර්තා සඳහන් කරයි. හිටපු
3 years ago Tags #ceylonwire චීන ගෑනුත් ලංකාවේ හොරකමේ – ලක්ෂ 85ක මැණික් උස්සලා රුපියල් ලක්ෂ 85කට අධික වටිනාකමකින් යුතු මැණික් ගල් සොරාගත් චීන ජාතික කාන්තාවක් පොලිසියට අවශ්‍යව ඇත. මෙම කාන්තාව කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිට
3 years ago Tags #ceylonwire ක්‍රිකට් වැඩවලින් රංජිත් බණ්ඩාර ඉවත් කරයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර, මින් ඉදිරියට සිදුකෙරෙනශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ,