2 years ago Tags #ceylonwire ඩොලර් මිලියන 9ක වියදමින් ඇල්ලට ලොකු හෝටලයක් එයි ඇල්ල සංචාරක කලාපයේ නව හෝටලයක් ඉදිකිරීම සඳහා ආයෝජන මණ්ඩලය දේශීය සමාගමක් වන නේචර් ෆස්ට් රිසෝට් ඇන්ඩ් ස්පා ලිමිටඩ් සමඟ ගිවිසුමක්
2 years ago Tags #Ariel_Geller කෞතුකාගාරෙක තිබුණු අවුරුදු 3,500ක් පරණ මැටි ජෝගුවක් දරුවෙක් අතින් බිඳිලා කෞතුකාගාරයක් නැරඹීමට සිය මව්පියන් සමග පැමිණි සිව් හැවිරිදි දරුවකු අතින් එහි තිබූ වසර 3,500ක් පැරණි දුර්ලභ භාජනයක් බිම වැටී කැඩී
2 years ago Tags #ceylonwire කියපු ගාණට වඩා ඡන්දෙට වියදම් කළොත් අපේක්ෂකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න පුළුවන් එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කිරීමට අවසර දී ඇති මුදලට වඩා එනම් රුපියල් 109ට වඩා වැඩි මුදලක් වියදම් කළ ජනාධිපති අපේක්ෂකයන්ට
2 years ago Tags #ceylonwire රට යන අයට උප්පැන්න, විවාහ,මරණ සහතික ඔන්ලයින් ක්‍රමයට සහතික කරගන්න දැන් පුළුවන් උප්පැන්න, විවාහ,මරණ සහතික ඔන්ලයින් ක්‍රමයට සහතික කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය කටයුතු යොදා තිබේ. ඒ සඳහා වන
2 years ago Tags #ceylonwire තලතාගේ හිස්තැනට කරූ දිවුරුම් දෙයි සමගි ජන බලවේගය නියෝජනය කරන කරුණාරත්න පරණවිතාන අද පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. සමගි
2 years ago Tags #ceylonwire ලංකා සම්භවයක් ඇති පිටරට සිසුන් මෙහෙ කැම්පස්වලට ඇතුළු කරගැනීමට සැලසුම් විදේශයන්හි පදිංචිව සිටින ශ්‍රී ලංකාවේ නොලැබූ එහෙත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සිසුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට විදේශීය සිසුන් ලෙස ඇතුළත්
2 years ago Tags #ceylonwire වැද්දන්ට කැලේට යන්න තහනම් ප්‍රශ්නෙ තාමත් එහෙම්මමයි වනාන්තරවලට ඇතුළුවීම තහනම් කර ඇති නීතිමය ප්‍රතිපාදන කඩිනමින් සංශෝධනය නොකළහොත් සිය ජීවනෝපාය, අධ්‍යාපනය, ආගමික විශ්වාස ඇතුළු සමස්ත සංස්කෘතියම විනාශ වන
2 years ago Tags #ceylonwire ලංකාවේ ඉන්න චීන හොරු අල්ලන්න CID එකට චීනෙන් සහාය දෙයි චීන ජාතිකයන් ඇතුළු විදේශීය ජාතිකයන් සම්බන්ධ අන්තර්ජාල මූල්‍ය වංචාවල වැඩිවීම හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන වෙනුවෙන් චීන විශේෂ අපරාධ විමර්ශන
2 years ago Tags #ceylonwire පෝලිමක හිටපු කන්ටේනර් රියදුරෙක් රථය තුළදීම මියගිහින් රේගු පිටවීමේ දොරටුව අසල පෝලිමක සිටි කන්ටේනර් රථයක රියදුරකු ඔහුගේ රථය තුළ මියගොස් සිටියදී සොයා ගෙන තිබේ. මෙම රියදුරා පෙරදින
2 years ago Tags #ceylonwire ලංකාවත් සිංගප්පූරුව වගේ රටවල් 38කට ෆ්‍රී වීසා දෙන්න යයි සිංගප්පූරුවේ ක්‍රියාත්මක ක්‍රමවේදය අනුගමනය කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි රටවල් 38ක් සඳහා වීසා රහිත ප්‍රවේශය ක්‍රියාත්මක කිරීමට ඇමැති මණ්ඩලය විසින්