October 2, 2024

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය රු. 2023 ජූනි 8 දායින් පසු පළමු වතාවට රුපියල් 300න් පහළට පැමිණ ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 299.35 ක් වන අතර වත්මන් ගැනුම් මිල රු. 290.30 කි.

42.31%
17.27%
32.76%