42.31%
17.27%
32.76%
October 2, 2024

ශ්‍රී ලංකාවේ නවවැනි පාර්ලිමේන්තුවේ පාලන කාලය තුළ සම්මත වී ඇති මුළු පනත් කෙටුම්පත් සංඛ්‍යාව 167කි.

හිටපු පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 සිට ක්‍රියාත්මක වූ අතර 2024 සැප්තැම්බර් 24 මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරින ලදී.

පාර්ලිමේන්තු වාර්තාවන්ට අනුව, මෙම කාලය තුළ සම්මත වූ විශේෂ පනත් කිහිපයක් පහත පරිදි වේ;

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත,

2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත

2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත

2023 අංක 28 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත

2024 අංක 9 දරන මාර්ගගත ආරක්ෂක පනත

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත

2024 අංක 37 දරන කාන්තා සවිබල ගැන්වීමේ පනත

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත

අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත

සම්මත වූ පනත් කෙටුම්පත් සංඛ්‍යාව වර්ෂය අනුව පහත පරිදි වේ.

 

42.31%
17.27%
32.76%