4 hours ago Tags #ceylonwire වැලිගම වෙරළෙන් කිලෝ 100 හෙරොයින් තොගයක් සොයාගනී වැලිගම කප්පරතොට වෙරළ තීරයේදී කිලෝග්රෑම් 100 කට අධික හෙරොයින් මත්ද්රව්ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. මෙම හෙරොයින් තොගය පොලිස් විශේෂ
6 hours ago Tags #ceylonwire ඉන්දියාවේදී ‘පාකිස්තානු දැවැන්ත ගල් ලුණු මගඩියක්’ හෙළිවේ: ශ්රී ලංකාව හරහා සිදුකළ ජාවාරමක් බිඳවැටෙයි ඉන්දියාවේ ආදායම් බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය (DRI) විසින්, පාකිස්තානයේ නිෂ්පාදිත කිලෝග්රෑම් 7,300,000 කට අධික රොක් සෝල්ට් (ගල් ලුණු) තොගයක් ශ්රී ලංකාව
18 hours ago Tags #ceylonwire “ගරු ජනාධිපතිතුමනි-ආයෙත් චාන්ස් එකක් දෙන්න” | නාමල්ගෙන් ජනපතිට කාල්ටන් නිවෙසේ සිට ලියුමක් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ නාමල් රාජපක්ෂ විසින් ‘කාල්ටන් නිවස, තංගල්ල’ ලිපිනයේ සිට ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත
1 day ago Tags #ceylonwire BREAKING NEWS – සෞදි ශ්රේෂ්ඨාධිකරණය අනෝජන්ට පැනවූ මරණ දඬුවම අවලංගු කරයි සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය විසින් ශ්රී ලාංකික ජාතික අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ඉවත් කර ඇති බව ශ්රී ලංකා නියෝජ්ය
1 day ago Tags #ceylonwire “අම්මයි තාත්තයි දෙන්නම ඉස්පිරිතාලේ-පුතාට ඇප ඇප දෙන්න” – නාමල්ගේ ලෝයර් ඇප ඉල්ලුවේ එහෙමයි එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ
1 day ago Tags #2022_අරගලය_සමය “අයියෝ විමල්….AI පින්තුරෙකට රැවටිලා ටෝක්ස් දෙනවා” | නි.ඇමැති චතුරංග ‘අමල්’ කවුදැයි හෙළිකරයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ රූපවාහිනී සාකච්ඡාවකදී කෘත්රිම බුද්ධිය (AI) මගින් සකස් කළ ඡායාරූපයක් ප්රදර්ශනය කිරීම සම්බන්ධයෙන් නියෝජ්ය අමාත්ය චතුරංග
1 day ago Tags #ceylonwire ‘සිරිලිය’ වංගු සියල්ල උසාවියේදී හෙළිවෙයි | චීනයෙන් පරිත්යාග කළ MRI ස්කෑනර් එක උපන්දිනේට ළමා රෝහලට දීලා | ‘හදවත් සැත්කමත්’ බොරුවක් බව අනාවරණය වෙයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කියාසිටියේ චීන රජයෙන් පරිත්යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්රය, පසුව ‘සිරිලිය සවිය’ සංවිධානය
2 days ago Tags #ACPOSL සිංදු කියන්න ලයිෂන් දෙන වැඩේ ACPOSL එක තාවකාලිකව නතරකරයි | “හිත් රිදුණා නම් සමාවෙන්න” කියලාත් කියයි ශ්රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් විනෝදාස්වාද ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් නැගූ චෝදනා සහ විවේචන පදනම් කරගනිමින්, තාවකාලිකව සියලුම බලපත්ර
2 days ago Tags #ceylonwire රජයේ සේවකයන්ට ‘ආගමික ඇඳුම්’ ඇඳීමට ඉඩ සලසන නව නීති හඳුන්වාදෙන ලෙස මානව හිමිකම් කොමිසම රජයට දැනුම්දෙයි රාජ්ය අංශයේ සේවකයන්ට ඔවුන් සඳහා නියමිත නිල ඇඳුමට අමතරව ආගමික සම්ප්රදායන්ට අනුකූලව ඇඳුම් ඇඳීමට පැහැදිලිවම ඉඩ සලසමින් නව චක්රලේඛයක් නිකුත්
2 days ago Tags #ceylonwire ලේඛක දීපචෙල්වන්ගේ පොත් රේගුවෙන් අත්අඩංගුවට ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බව මානව හිමිකම් කොමිසම තීන්දු කරයි ශ්රී ලංකා රේගුව විසින් දෙමළ භාෂාවෙන් රචිත පොත් දෙකක් අඛණ්ඩව රඳවා තබාගැනීම කතුවරයාගේ මූලික අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය කිරීමක් බව ප්රකාශ