
සිංදු කියන්න ලයිෂන් දෙන වැඩේ ACPOSL එක තාවකාලිකව නතරකරයි | “හිත් රිදුණා නම් සමාවෙන්න” කියලාත් කියයි
ශ්රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් විනෝදාස්වාද ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් නැගූ චෝදනා සහ විවේචන පදනම් කරගනිමින්, තාවකාලිකව සියලුම බලපත්ර
