4 weeks ago Tags #ceylonwire ඩීසල් ලීටරයකින් 129ක් සහ 92 පෙට්‍රල් ලීටරයකින් 60ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පාඩුයි | සභාපති කියයි(වීඩියෝ) සිදුකරන ලද නවතම ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව පැහැදිලි කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කළේ, මේ
4 weeks ago Tags #ceylonwire බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණයට චතුරංග සහ නාමල් එක්වෙති නුගේගොඩ සිරි ධම්මාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපති, ශාස්ත්‍රවේදී, පූජ්‍ය බෝගම්බර මෛත්රීරතන හිමියන්ගේ ආරාධනයෙන්, එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ
4 weeks ago Tags #ceylonwire ශවේන්ද්‍ර සිල්වා දේශපාලනයට එන කතාව ඇත්තක්ද? ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේදී දේශපාලනයට එක්වන බවට පැතිරෙන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ සිය
4 weeks ago Tags #'වනස්පති' වනස්පතිය’ තවත් වනාන්තර 5ක් රක්ෂිත කරයි | මුළු ගණන 86 දක්වා ඉහළට රජය මඟින් ක්‍රියාත්මක කරන ‘වනස්පති’ ජාතික වැඩසටහන යටතේ මේ වන විට වනාන්තර 81ක් ගැසට් පත්‍ර මඟින් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට
4 weeks ago Tags #ceylonwire ධම්මිකගේ හේලීස් ඉතිහාසගත වෙයි | ට්‍රිලියන භාගයක ආදායම් සීමාව පසුකරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සන්නාමයක් වන හේලීස් සමූහ ව්‍යාපාරය, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ රුපියල්
4 weeks ago Tags #ceylonwire යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ ක්ෂණික ස්ථාන මාරුවට හේතුව ආණ්ඩුකාරයාද? | යාපනය නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක් යාපනය මහාධිකරණ විනිසුරු ඒ.ජී. ඇලෙක්ස්රාජාව බදුල්ල සිවිල් අභියාචනා මහාධිකරණය වෙත ක්ෂණිකව ස්ථාන මාරුකිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් යාපනය නීතිඥ සංගමය සිය
4 weeks ago Tags #ceylonwire ප්ලේන් එකේ එන්න බැරි තරම් බරපතලයිලු | උසාවිය මගහරින බැසිල් අත්අඩංගුවට ගන්න කොටුවෙන් සහ මාතරින් වරෙන්තු අධිකරණ වාර මඟහරිමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව සහ මාතර මහේස්ත්‍රාත් අධිකරණ මඟින්
4 weeks ago Tags #ceylonwire දින දෙකකට වඩා උණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න | ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් ඉහළට පවතින මෝසම් වැසි තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාව තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බැවින්, දින
4 weeks ago Tags #ceylonwire මාතෘ සහ ළමා සෞඛ්‍යයේ නව සන්ධිස්ථානයක් | දිවයින පුරා ‘ත්‍රිත්ව තුරන් කිරීමේ’ වැඩසටහන ඇරඹෙයි ශ්‍රී ලංකාවේ මාතෘ සහ ළමා සෞඛ්‍ය ක්ෂේත්රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දිවයිනේ සියලුම මාතෘ සායන ආවරණය වන පරිදි ‘ත්‍රිත්ව තුරන්
4 weeks ago Tags #ceylonwire නිළියගේ ගොඩනැගිල්ල නිසා හිටපු ලේකම් විජයරත්න අල්ලස් කොමිසමට කැඳවයි ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සහ විනිවිදභාවයකින් තොරව රුපියල් මිලියන 1524.44ක (කෝටි 152කට අධික) මුදලකට කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලී පදනම