
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කනස්සල්ලට ශ්රී ලංකාව පිළිතුරු දෙයි
යෝජිත විනිසුරුවරුන්ගේ විශ්රාම යෑමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය විසින් මතුකරන ලද කනස්සල්ල ශ්රී ලංකා රජය විසින්









