4 weeks ago Tags #ceylonwire ආදායම් බදු දෙපාර්තමේන්තුවට එරෙහි බදු නඩුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයෝ දිනුම් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් පදනම් කරගනිමින්, පුද්ගල ආදායම් බදු අය කිරීම සඳහා ඔවුන්ව ‘සේවකයින්’ ලෙස සැලකීමට දේශීය
4 weeks ago Tags #ceylonwire ගුරුවරුන්ට ළඟදීම ලයිෂන් එකක් | ලියාපදිංචියත් අනිවාර්ය කරයි ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තිකයන් අනිවාර්ය ලියාපදිංචිය, වෘත්තීය බලපත්‍ර ලබාදීම සහ ගුණාත්මකභාවය සහතික කිරීමේ නව ක්‍රමවේදයකට යටත් කිරීමට පියවර ගනිමින්
4 weeks ago Tags #ceylonwire මීගමුව බන්ධනාගාර ගැටුම | ප්‍රධාන ජේලර් ඇතුළු නිලධාරීන් 20කට සැප්තැම්බර් 8 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවට පෙනීසිටින්නැයි නියෝග මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පුද්ගලයින් 32 දෙදෙනකු මියයෑමේ සිද්ධියට අදාළව, සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා ලබන සැප්තැම්බර් 08
4 weeks ago Tags #ceylonwire සෙවණගල සීනි කර්මාන්තශාලාවේ ගැටලුවලට විසඳුම් | කිසිදු සේවකයෙක්ගේ වැටුප් නොකපන බවට සභාපතිගෙන් සහතිකයක් සෙවනගල සීනි කර්මාන්තශාලාවේ පිරිස් බලය සහ වැටුප් ව්‍යූහය සම්බන්ධයෙන් පැවති ගැටලුවලට විසඳුම් ලෙස විධිමත් පිරිස් බල තක්සේරුවක් සහ නව වැටුප්
4 weeks ago Tags #ceylonwire ගෝලීය ආහාර සමුළුවට සහභාගී වීමට අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ‘ගෝලීය ආහාර පද්ධති සමුළුවට’ (Global Conscious Food Systems Summit) සහභාගී වීම සඳහා අද(අගෝස්තු 31) නිල සංචාරයක්
4 weeks ago Tags #ceylonwire රවී අල්ලස් කොමිසමට එයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසමට අද(31) පැමිණ ඇත. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ
4 weeks ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තොරතුරු දැනගැනීමේ පනතට යටත් කෙරේ | එරාන් වික්රමරත්නගෙන් විප්ලවීය තීරණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මින් ඉදිරියට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට (RTI) යටත් වන බවත්, මහජනතාව ඉල්ලන තොරතුරු ලබාදීමට පියවර ගන්නා
4 weeks ago Tags #ceylonwire අරලියගහ මැදුරේදී ‘වඩාත්ම සතුටින් සිටින යුගයේ ජනාධිපති’ සම්මානය සිරිසේනට පිරිනමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ‘වඩාත්ම සතුටින් සිටින යුගයේ ජනාධිපති’ (President of the Happiest Era) යන සම්මාන නාමය පිරිනමා තිබේ.
4 weeks ago Tags #ceylonwire විශ්‍රාමික රජයේ නිලධාරියෙක්ගේ ගෙට පැනලා කැමරා කඩලා මරණ තර්ජන කරලා! | මාළිමාවේ ප්‍රා.සභා මන්ත්‍රී අත්අඩංගුවට(වීඩියෝ) යාපනය, නෙල්ලියාඩි ප්‍රදේශයේ පිහිටි විශ්‍රාමික රජයේ නිලධාරියකුගේ නිවසකට බීමත්ව අතුළු වී නිවසට සහ දේපළවලට හානි කළ බවට චෝදනා කරමින්, වඩමාරච්චි
4 weeks ago Tags #ceylonwire ජාතික රෝහල් පරිශ්‍රයේදී අධිකරණ වෛද්‍ය ආයතනයේ රියදුරෙක්ට හෙල්මට් එකකින් පහරදීලා | ගහපු කෙනාගේ මව්පියන් ගැනත් හෙළිවෙයි කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය තුළදී යතුරුපැදිකරුවකුගේ පහරකෑමට ලක් වූ කොළඹ අධිකරණ වෛද්‍ය ආයතනයේ රියදුරකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත්