1 month ago Tags #ceylonwire පකිස්ථානයේ හමුදා පුහුණු හෙලිකොප්ටරයක් කඩාවැටේ – නියමුවන් දෙදෙනාම ජීවිතක්ෂයට පාකිස්තානයේ බලුකිස්ථාන ප්‍රාන්තයේ නිරිතදිග ප්‍රදේශයේදී සිදුවූ හමුදා පුහුණු ගුවන් යානා අනතුරකින් එහි ගමන් කළ නියමුවන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූ බව පාකිස්තාන
1 month ago Tags #ceylonwire “එක රැයකින් ක්‍රීඩකයන් බිහිකරන්න බෑ-ක්‍රීඩකයෝ නැති වුණාම මැච් පරදිනවා” – ක්‍රීඩා ඇමැති කියයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව අද මුහුණ දී සිටින දැවැන්ත පසුබෑමට ප්‍රධානම හේතුව වී ඇත්තේ පසුගිය දශකය පුරා නිසි පරිදි ක්‍රීඩකයන් බිහිනොවීම
1 month ago Tags #ceylonwire “රටේ අනාගතය තීරණය කරන්නේ ජනතාව පමණයි” – චීනයේ තර්ජනාත්මක ප්‍රකාශවලට තායිවානයෙන් දැඩි පිළිතුරු තායිවානයේ ජාතික දින උත්සවයේදී ජනාධිපති විලියම් ලායි විසින් සමුද්‍රසන්ධියේ ස්ථාවරත්වය සුරැකීමට දුන් ප්‍රතිඥාව ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇගයීමට ලක්ව තිබියදී, තයිවානයට
1 month ago Tags #ceylonwire “පාකිස්තානය අයිති ජනතාවට මිස හමුදාවට නෙවෙයි” ඉම්රාන් ඛාන්ගේ පුත්‍රයාගෙන් වාග් ප්‍රහාරයක් පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය බලයේ සිටින කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයට ෆෙඩරල් රජය විසින් හදිසි නීතිය සහ ආණ්ඩුකාර පාලනය පැනවීමට එරෙහිව හිටපු
1 month ago Tags #2036_ඔලිම්පික්_ක්‍රීඩා-උළෙලේ 2036 ‘ඔලිම්පික්’ ඉන්දියාවට ගන්න මෝදි සිහින දකී 2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීමේ ඉන්දියාවේ දැවැන්ත අභිලාෂය අගමැති නරේන්ද්‍ර මෝදි යළිත් වරක් තහවුරු කර තිබේ. ලෝකයේ විශාලම ක්‍රීඩා
1 month ago Tags #ceylonwire NDB බැංකුවේ රුපියල් බිලියන 13.2ක වංචාවට අදාළ පෙත්සම වාණිජ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇතැයි කියන රුපියල් බිලියන 13.2ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම බැංකුවට, එහි අධ්‍යක්ෂවරුන්ට සහ බාහිර විගණකවරුන්ට
1 month ago Tags #ceylonwire අර්චුනාට පාර්ලිමේන්තු එන්න තව ටික කාලයක් ලැබෙයි! යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට ඇති සුදුසුකම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති ක්වෝ වොරන්ටෝ පෙත්සමේ
1 month ago Tags #ceylonwire නාවලපිටිය නගරාධිපතිගේ පුතා සහ බෑනා පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට රිය අනතුරක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය නගරාධිපතිවරයාගේ පුත්‍රයා සහ බෑනා පොලිසිය
1 month ago Tags #ceylonwire පාකිස්තාන අගමැතිගේ චෝදනා ඇෆ්ගනිස්තානය ප්‍රතික්ෂේප කරයි ඇෆ්ගනිස්තාන භූමියෙන් ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බවට පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් විසින් පසුගියදා කරන ලද චෝදනා පදනම් විරහිත ප්‍රචාර ලෙස හඳුන්වමින්,
1 month ago Tags #ceylonwire ශිරන්ති ජාතික රෝහලට ඇතුළත් කරයි | හෘද රෝගී තත්වයක්ලු වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ජනාධිපති බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ඇතුළත් කර