8 months ago Tags #ceylonwire මෙලීසා සුළි කුණාටුවෙන් මිය ගිය ගණන ඉහළට – ඉන්දියාවෙන් ආධාර බෙදයි කැරිබියන් දූපත් හරහා හමා ගිය මෙලිසා සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් ඇතැයි හයිටි රජය පවසයි. අතුරුදන්
8 months ago Tags #ceylonwire ෆේස්බුක් පාටියකදී මත්ද්‍රව්‍ය සමඟ 10ක් අත්අඩංගුවට පානදුර ගොරකාන ප්‍රදේශයේ ෆේස්බුක් හරහා සංවිධානය කරන ලද සාදයක් වටළා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය
8 months ago Tags #ceylonwire ජයිශංකර් කැනඩා යයි! ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර්ගේ කැනඩා සංචාරයක් පිළිබඳ ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා අනුව ඔහු ලබන
8 months ago Tags #ceylonwire පොලිසියට තර්ජනය කළ මාළිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රීට ඇප පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් දුමින්ද කරුණාරත්න
8 months ago Tags #ceylonwire ගංජා වගාව ගැන රජයෙන් නැවතත් පැහැදිලි කිරීමක් අපනයන අරමුණු සඳහා පමණක් ආයෝජන කලාපවල කංසා වගා කිරීම සිදු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ
8 months ago Tags #ceylonwire රුසියාවේ ඉහළ පෙළේ සම්මානයක් ජනාධිපති පුටින් සමන් වීරසිංහට පිරිනමයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් එරට වඩාත්ම කීර්තිමත් සිවිල් ගෞරවයක් වන ‘මිත්‍රත්ව නියෝගය’ ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහලේකම් සහ ශ්‍රී
8 months ago Tags #ceylonwire නිව්යෝර්ක් නගරයේ පාලනය දකුණු ආසියානු උරුමයක් ඇති සොහ්රාන් මම්දානි අතට නිව්යෝර්ක් නගරයේ නගරාධිපති ලෙස සොහ්රාන් මම්දානි තේරී පත් වී තිබේ. 34 හැවිරිදි ඔහු නගරයේ වඩාත්ම ලිබරල් නගරාධිපතිවරයා වීමට නියමිතය. ඩිමොක්‍රටික්
8 months ago Tags #ceylonwire කටුකුරුන්ද මුහුදේ හෂිෂ් පාවෙලා ඇවිත් – කිලෝ 11.9ක් තිබිලා කළුතර දකුණ, කටුකුරුන්ද වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල 10ක් අද උදෑසන අත්අඩංගුවට
8 months ago Tags #ceylonwire “ජනපති අනුර හොඳ කෙනෙක්-හැබැයි මට ප්‍රොමෝෂන් එකක් දුන්නේ නෑ” – විශ්‍රාමික විනිසුරු ඉලන්චෙලියන්ගෙන් චෝදනා තමාගේ කිසිදු වරදක් නොමැතිව තවත් වසර හතරක් සේවය කිරීමට තිබූ අවස්ථාවක් අහිමි වූ බව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මාණිකවාසගර් ඉලංචේලියන් මෑතකදී
8 months ago Tags #CCTV_දර්ශන අම්බලන්ගොඩ වෙඩි තැබීමේ CCTV දර්ශන නිකුත් වේ(වීඩියෝ) අම්බලන්ගොඩ නගර සභාව අසලදී ව්‍යාපාරිකයකු ඝාතනයට ලක්වීමේ වෙඩි තැබීමට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. රතු පැහැති මෝටර්